නුවරින් හොටෙල් රූම් එකක් ගන්න ඕනේ.... 18+ ONLY PLEASE

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    කැලේකට පැනපන් දෙයියා කිසි අව්ලක් නෑ.. :D:D
    හදිසි වැටලීම් නෑ.. :no::no:
    රූම් වලට ගෙවන්න ඕනේ නෑ.. :no::no::no:
    සමහර විට කූඩැල්ලෝ එල්ලෙන්න පුලුවන් ඒක නිසා සන්ලයිට් කෑල්ලක් අරගෙන යන්න.. :rofl::rofl:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ..:D:D:D:D

    මට නුවරින් කෙල්ලත් එක්ක යන්න හොටෙල් රූම් එකක් ගන්න ඕනේ..පැය දෙක තුනකට ...
    උබල දන්නා හොද තැනක් තියනවා නම කියපන්කෝ...
    ආරක්ෂාව හොද , පොලිස් අවුල් නැති (අපි දෙන්නම 20+ එහන්ද නීති අවුලක් නම් නැ),
    තව කැමරා වගේ සිද්ධි නැති, උබල ගිහින් තියන හොද තැනක් තියනවා නම් කියපන් රත්තරන්.....
    PM හරි දාපන් ප්‍රසිද්දියේ දාන එක අවුල් නම්..ගාන 2000 ට අඩු නම් හොදයි...

    අනේ තව කෙනෙකුට බලන්න bump එකක් හරි දාල පලයන් සුදු...... :D:D:Dඋම්ම්මා.....:rofl::rofl::P:P:P

    119ට අරන් අහපන්. එලකිරිය කන්න එපාබන්
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    කැලේකට පැනපන් දෙයියා කිසි අව්ලක් නෑ.. :D:D
    හදිසි වැටලීම් නෑ.. :no::no:
    රූම් වලට ගෙවන්න ඕනේ නෑ.. :no::no::no:
    සමහර විට කූඩැල්ලෝ එල්ලෙන්න පුලුවන් ඒක නිසා සන්ලයිට් කෑල්ලක් අරගෙන යන්න.. :rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    කැලේකට පැනපන් දෙයියා කිසි අව්ලක් නෑ.. :D:D
    හදිසි වැටලීම් නෑ.. :no::no:
    රූම් වලට ගෙවන්න ඕනේ නෑ.. :no::no::no:
    සමහර විට කූඩැල්ලෝ එල්ලෙන්න පුලුවන් ඒක නිසා සන්ලයිට් කෑල්ලක් අරගෙන යන්න.. :rofl::rofl:

    Kudello wena koheta hari ringuwoth iwarai :rofl::rofl: