නුවර අයගෙන් උදවු මචන්ලා හොද dental එකක් තියන තැන්ක කියන්ටකො. ලොකු උදවුවක්
M MaxFunMan Active member Dec 10, 2014 724 247 43 Aug 4, 2017 #1 නුවර අයගෙන් උදවු මචන්ලා හොද dental එකක් තියන තැන්ක කියන්ටකො. ලොකු උදවුවක් Reactions: CONCORDE777
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය Aug 4, 2017 #2 උදේ 6.00 ට විතර කැන්ඩි හොස්පිට්ල් ඩෙන්ටල් එකට පලයන්.... වැඩේ ලස්සනට වෙනවා.... සල්ලිත් ඉතුරුයි... වැඩි තදබදයකුත් නෑ.... Reactions: MaxFunMan
උදේ 6.00 ට විතර කැන්ඩි හොස්පිට්ල් ඩෙන්ටල් එකට පලයන්.... වැඩේ ලස්සනට වෙනවා.... සල්ලිත් ඉතුරුයි... වැඩි තදබදයකුත් නෑ....
M MaxFunMan Active member Dec 10, 2014 724 247 43 Aug 4, 2017 #3 Pathfinder_A2Z said: උදේ 6.00 ට විතර කැන්ඩි හොස්පිට්ල් ඩෙන්ටල් එකට පලයන්.... වැඩේ ලස්සනට වෙනවා.... සල්ලිත් ඉතුරුයි... වැඩි තදබදයකුත් නෑ.... Click to expand... DangerMan119 said: bump Click to expand... thanks
Pathfinder_A2Z said: උදේ 6.00 ට විතර කැන්ඩි හොස්පිට්ල් ඩෙන්ටල් එකට පලයන්.... වැඩේ ලස්සනට වෙනවා.... සල්ලිත් ඉතුරුයි... වැඩි තදබදයකුත් නෑ.... Click to expand... DangerMan119 said: bump Click to expand... thanks
suicxde Well-known member Jun 14, 2017 1,461 367 83 6ftunder Aug 4, 2017 #4 genral ekata palayan bn.oya wena reddawalwalata gihin nikan sallitikata kela wena eka witharai wenne
AnjanaROCK Well-known member Jul 29, 2014 1,753 649 113 Aug 4, 2017 #5 Pathfinder_A2Z said: උදේ 6.00 ට විතර කැන්ඩි හොස්පිට්ල් ඩෙන්ටල් එකට පලයන්.... වැඩේ ලස්සනට වෙනවා.... සල්ලිත් ඉතුරුයි... වැඩි තදබදයකුත් නෑ.... Click to expand... අප්පේ යකෝ කවුද කියන්නෙ මේකෙ සෙනග නෑ කියල..... මට ප්ලේට් එකක් දාන්න කියල මෙශර්මන්ට්ස් එහෙම අරගෙන මාස ගානකට පස්සෙ එන්න කියල දින දුන්න දත් 4 ක් ගලවන්න..... ආයෙ ගියෙත් නෑ මම Reactions: MaxFunMan
Pathfinder_A2Z said: උදේ 6.00 ට විතර කැන්ඩි හොස්පිට්ල් ඩෙන්ටල් එකට පලයන්.... වැඩේ ලස්සනට වෙනවා.... සල්ලිත් ඉතුරුයි... වැඩි තදබදයකුත් නෑ.... Click to expand... අප්පේ යකෝ කවුද කියන්නෙ මේකෙ සෙනග නෑ කියල..... මට ප්ලේට් එකක් දාන්න කියල මෙශර්මන්ට්ස් එහෙම අරගෙන මාස ගානකට පස්සෙ එන්න කියල දින දුන්න දත් 4 ක් ගලවන්න..... ආයෙ ගියෙත් නෑ මම
mmrizmy Well-known member Dec 11, 2006 3,069 1,390 113 Sri Lanka Aug 4, 2017 #6 Peradeniya hospital ekata palayan. tikak senaga innwa. but badu sure. peradeniya dental patta Reactions: MaxFunMan
K Kasun0 Active member Apr 15, 2011 430 208 43 35 Aug 4, 2017 #7 peradeniya hospital eka hodai. naththam private yanawanam suwasewana ehapaththe hoda thanak thiyenawa
peradeniya hospital eka hodai. naththam private yanawanam suwasewana ehapaththe hoda thanak thiyenawa
Sajee85 Well-known member May 3, 2012 1,435 182 63 උඩරට කඳුකර Aug 4, 2017 #8 Kandy Convent eka issaraha coporative bank eka langa ekak thiyenawa. Hawasa 4n passe arinne. Gaana nam tikak sarayi. Prof Wijeweerage dental eka. Dan eyage assistant karanne. Reactions: MaxFunMan
Kandy Convent eka issaraha coporative bank eka langa ekak thiyenawa. Hawasa 4n passe arinne. Gaana nam tikak sarayi. Prof Wijeweerage dental eka. Dan eyage assistant karanne.