නුවර අයගෙන් උදවු

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    නුවර අයගෙන් උදවු

    මචන්ලා හොද dental එකක් තියන තැන්ක කියන්ටකො.
    ලොකු උදවුවක්
     
    • Like
    Reactions: CONCORDE777

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උදේ 6.00 ට විතර කැන්ඩි හොස්පිට්ල් ඩෙන්ටල් එකට පලයන්....
    වැඩේ ලස්සනට වෙනවා.... සල්ලිත් ඉතුරුයි... වැඩි තදබදයකුත් නෑ....

    ​
     
    • Like
    Reactions: MaxFunMan

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උදේ 6.00 ට විතර කැන්ඩි හොස්පිට්ල් ඩෙන්ටල් එකට පලයන්....
    වැඩේ ලස්සනට වෙනවා.... සල්ලිත් ඉතුරුයි... වැඩි තදබදයකුත් නෑ....

    ​

    අප්පේ යකෝ කවුද කියන්නෙ මේකෙ සෙනග නෑ කියල..... මට ප්ලේට් එකක් දාන්න කියල මෙශර්මන්ට්ස් එහෙම අරගෙන මාස ගානකට පස්සෙ එන්න කියල දින දුන්න දත් 4 ක් ගලවන්න..... ආයෙ ගියෙත් නෑ මම
     
    • Like
    Reactions: MaxFunMan

    Kasun0

    Active member
  • Apr 15, 2011
    436
    210
    43
    35
    peradeniya hospital eka hodai. naththam private yanawanam suwasewana ehapaththe hoda thanak thiyenawa