නුවර අයට මතකද මේ බණ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මිට අවුරුදු 17 විතර කලින් නුවර ආණ්ඩුකාර මන්දිරයේ තිබුනේ මේ ධර්ම දේශණය.එ කාලේ මොන්ටි ගොපල්ලව ආණ්ඩුකාරවරයා සංවිධානය කරලා තිබුනේ මේක.මමත් පොඩි එකෙක් හැටියට ඔය බණ අහන්න ගියා එදා.මට මතක විදියට එදා මම ඉස්කොලේ ගියේ නැ මොකක් හරි හෙතුවකට...මමත් ඔය විඩියෝ එකේ පොඩි එකෙක් හැටියට එක තැනක හිටියා මට මතකයි...පෙට්ටියක තිබිලා මේ VCD 3 හම්බවුනේ,හිතුනා යුටියුබ් එකට දාන්න නමුත් අහන්න තරම් පැහැදිලි කමක් නැ මොකක් හෝ තාක්ෂණික ගැටලුවක් නිසා....ඔය කාලේ සුනාමිය නිසා ගොඩක් මිනිස්සු මානසිකව අවුලෙන් හිටියේ..

    නුවර අය ඔනේ නම් යව යව බලන්න දන්න අය ඇති සමහරවිට ඔය විඩියෝ එකේ.. :D