නුවර අය කවුද ඉන්නෙ?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කව් රුත් හරියට නිව්ස් එකක් දෙන්නෙ නෑනේ.අපිට නම් මොනා උනත් කමක් නෑ.පව්ලෙ අයට මොනා හරි උනොත්.අඩු ගානේ එක්ස්ට්‍රීම්ලි කෙයාෆුල් වෙන්නවත් මුන් කියන්නෙ නෑනේ හරි නිව්ස් එකක්
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කව් රුත් හරියට නිව්ස් එකක් දෙන්නෙ නෑනේ.අපිට නම් මොනා උනත් කමක් නෑ.පව්ලෙ අයට මොනා හරි උනොත්.අඩු ගානේ එක්ස්ට්‍රීම්ලි කෙයාෆුල් වෙන්නවත් මුන් කියන්නෙ නෑනේ හරි නිව්ස් එකක්

    news wala kiyana ewa wadak naha bn. api uparima parissam wemu. echcharai.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අපේ ගමේ (පේරාදෙණිය) දෙන්නෙක්ව pcr එක කරන්න හරි මොනාට හරි ගෙනිහින් කියනව ඇත්තද බොරුද දන්නේ නැ. ඒත් ඉතිං pcr එක කරන්න මොකටද උන්ව එක්කගෙන යන්නෙ. වෙන මොකක් හරි මගුලක්ද දන්නේ නෑ.
    Pcr කරන්නෙ සැක සහිත අයගෙනෙ.
    උබ වගේ ගොනෙක්. එහෙම එකෙක් පීසීආර් කරන්න සාම්පල අරන් ගෙදර ලස්සනට තියල යාවිද🤣🤣
     
    Sen-lu

    Well-known member
  • Pcr කරන්නෙ සැක සහිත අයගෙනෙ.
    උබ වගේ ගොනෙක්. එහෙම එකෙක් පීසීආර් කරන්න සාම්පල අරන් ගෙදර ලස්සනට තියල යාවිද🤣🤣
    Lmao, home quarantine කියල එකක් තියෙනව අහල නැත්ද. Why why do stupid people always think they're the smart ones.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Lmao, home quarantine කියල එකක් තියෙනව අහල නැත්ද. Why why do stupid people always think they're the smart ones.
    Home quarantineනම් ඇයි දෙන්නගෙ විතරක් ගත්තෙ ගෙවල් වලම උන්ගෙ ගනීනෙ🤣