Ajantha dissanayeka monwada ugannanneajantha dissanayakege class ekatath awith kiyala aranchi una ,nandun rajakarunagei pubudu wijerathna
dennage class wala kiyala kiyanne nam
Ajantha dissanayeka monwada ugannanneajantha dissanayakege class ekatath awith kiyala aranchi una ,nandun rajakarunagei pubudu wijerathna
dennage class wala kiyala kiyanne nam
C.mathsAjantha dissanayeka monwada ugannanne
combined mathematicsAjantha dissanayeka monwada ugannanne
කව් රුත් හරියට නිව්ස් එකක් දෙන්නෙ නෑනේ.අපිට නම් මොනා උනත් කමක් නෑ.පව්ලෙ අයට මොනා හරි උනොත්.අඩු ගානේ එක්ස්ට්‍රීම්ලි කෙයාෆුල් වෙන්නවත් මුන් කියන්නෙ නෑනේ හරි නිව්ස් එකක්
Pcr කරන්නෙ සැක සහිත අයගෙනෙ.අපේ ගමේ (පේරාදෙණිය) දෙන්නෙක්ව pcr එක කරන්න හරි මොනාට හරි ගෙනිහින් කියනව ඇත්තද බොරුද දන්නේ නැ. ඒත් ඉතිං pcr එක කරන්න මොකටද උන්ව එක්කගෙන යන්නෙ. වෙන මොකක් හරි මගුලක්ද දන්නේ නෑ.
Lmao, home quarantine කියල එකක් තියෙනව අහල නැත්ද. Why why do stupid people always think they're the smart ones.Pcr කරන්නෙ සැක සහිත අයගෙනෙ.
උබ වගේ ගොනෙක්. එහෙම එකෙක් පීසීආර් කරන්න සාම්පල අරන් ගෙදර ලස්සනට තියල යාවිද![]()
Home quarantineනම් ඇයි දෙන්නගෙ විතරක් ගත්තෙ ගෙවල් වලම උන්ගෙ ගනීනෙLmao, home quarantine කියල එකක් තියෙනව අහල නැත්ද. Why why do stupid people always think they're the smart ones.
උබට සිංහල තේරෙන්නෙ නැත්ද බං.Home quarantineනම් ඇයි දෙන්නගෙ විතරක් ගත්තෙ ගෙවල් වලම උන්ගෙ ගනීනෙ![]()