නුවර අලුත් සිංහල කඩයක් දාල .
ඔන්න දැන් ඇදුම් ගන්ට සිංහල කඩ නෑ කියපු උන්ට දැන් thilakawardana එකක් නුවර දාල .
ඔන්න දැන් ඇදුම් ගන්ට සිංහල කඩ නෑ කියපු උන්ට දැන් thilakawardana එකක් නුවර දාල .
ela elaඔන්න දැන් ඇදුම් ගන්ට සිංහල කඩ නෑ කියපු උන්ට දැන් thilakawardana එකක් නුවර දාල .
කොයි හරියෙද තියෙන්නේ? open කරලද?
map eka daanna
නියමයි
badudinn college ekata poddak pathin.maruwatama hadala.
coming soon.....
කුරුනෑගලටත් කැන්ඩි හරි තිලකවර්දන හරි ඉක්මන්ට එනවනම් හොඳයි.




ඇයි කුරුනැගල කැන්ඩි ස්ටෝස් එක තියෙන්නේ, ඒක දෙමල එකක් නේද? මොනවද බන් කුරුනෑගල තියෙනෙ සින්හල ඇදුම් කඩවල්, සමහ ඒවා තියෙනව සින්හල නමක් දාල තිබ්බට කඩේ ඇතුලට ගියාම හොරෙන් කතා කරන්නේ දෙමලෙන්![]()