නුවර අලුත් සිංහල කඩයක් දාල .

helpWorld

Member
Aug 6, 2015
400
37
0
නුවර අලුත් සිංහල කඩයක් දාල .

ඔන්න දැන් ඇදුම් ගන්ට සිංහල කඩ නෑ කියපු උන්ට දැන් thilakawardana එකක් නුවර දාල .
 
  • Like
Reactions: Lanka_HItler

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    f45fc62ad9fe45dda8f01a77bff509ac.jpg

    මේවගේ ඒව ගන්ට නෑනෙ බන් , මන් cib, MANGala ekatath kiwwa daapiyaw aluth design kiyla
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුරුනෑගලටත් කැන්ඩි හරි තිලකවර්දන හරි ඉක්මන්ට එනවනම් හොඳයි.

    ඇයි කුරුනැගල කැන්ඩි ස්ටෝස් එක තියෙන්නේ, ඒක දෙමල එකක් නේද? මොනවද බන් කුරුනෑගල තියෙනෙ සින්හල ඇදුම් කඩවල්, සමහ ඒවා තියෙනව සින්හල නමක් දාල තිබ්බට කඩේ ඇතුලට ගියාම හොරෙන් කතා කරන්නේ දෙමලෙන් :growl::growl::growl::growl::growl:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඇයි කුරුනැගල කැන්ඩි ස්ටෝස් එක තියෙන්නේ, ඒක දෙමල එකක් නේද? මොනවද බන් කුරුනෑගල තියෙනෙ සින්හල ඇදුම් කඩවල්, සමහ ඒවා තියෙනව සින්හල නමක් දාල තිබ්බට කඩේ ඇතුලට ගියාම හොරෙන් කතා කරන්නේ දෙමලෙන් :growl::growl::growl::growl::growl:

    කුරුණෑගල කැන්ඩි ස්ටෝර්ස් දෙමල, ශ්‍රියානි එකත් දෙමළ.