කටුසු පුතාගේ ගෙදර![]()


Budget 1a kohoma da..? publick transport waling da yanne..? private vehicle da..?


කටුස්සා ඉන්නේ නුවරද ?
අනේ එහෙනම් බඩු පොට් නැතුව හොඳ පොට් එකක් මට කියාවි නේද![]()

නොදෝමකින් මුත්තා ගම කනව නෙඒ උතත් උගේ ගෙදරත් බඩු පොට් එකක් වගේ තමයි උගේ කාමරයට ගියෝත් බිත්ති පුරාම පොන් වල රගපාන නිලියන්ගේ නියුඩ් පොටෝ තමයි ගහලා තියෙන්නේ![]()
නොදෝමකින් මුත්තා ගම කනව නෙ![]()
බැලින්නම් මු ඉල්ලා තියෙන්නේ අරවනේ

115 D S Senanayake Veediya Kandy 0812202958 try this machan budget ekata shape or else inbox me ( Sri Pushpadana Complex )
මෙන්න මේවගේ බලන්න. ගෙවල් තියේ, හොස්ටල් වගේ ඒවා තියේhere. ඔය සුද්දොන්ට ඉන්න හදපුව, උන්ට කියන ගණන් දාල තියෙන්නේ කතා කරලා ෂේප් එකේ අඩුවෙන් ගන්න පුළුවන් වෙයි
මේ කාලේ සුද්දෝ නෑ වැඩිය ඒ හින්ද හිස් ඇති ඕවා
![]()
malwaththa rest

