Tax කැපුවා කියන අඬන ඔක්කොමලා සුද්ද සිංහලෙන් අහගනිල්ලා..
මේ තත්වෙ ඇති කරේ උඹලාමය...
ඕකට කියන්නෙ අතින් අරං පක්ෂ පැත්තෙන් තියාගෙන ඌයි අම්මෝ... ඌයි දනවො... ඌයි ඉන්න බෑ ... ඇවිදින්නත් බෑ... අමාරුයි.. ඌයි ඌයි කියනවා කියලාය...
පුග් ගැට්ට කඩා ගත්තේ තොපිමය.
බදු අඩු කරපු එකා ගෙදර යවන්න අරගල කළේ තොපිමය.
වසර 74 ක ඉතිහාසයක කරුමෙකට කර ගැසූ ගෝඨාභය IMF වෙත යාමට අදි මදි කලේ මෙනිසාය. ගෝඨාභයව IMF වෙත රැගෙන ගියේ පික්ෂු බල්ලෙක් නාන්න ගෙනි යනවා සේ අමාරුවෙනි. ඒ මේ තත්වයන් අවබෝධ කරගෙන සිටි බැවිනි. මේ රටේ ජනතාව මෙතැනට රැගෙන යාමට තිබූ අකමැත්ත නිසාය.
පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් එවන්න එපා කියලා කොටසක් කියද්දි, සංචාරක ව්‍යාපාරය කඩා බිඳ දැමීමට මහ පාරෙ උද්ඝෝෂණය කරද්දි මේ තත්වය උදා වන බව අප කලින්ම දැන සිටියේය.
IMF එක රුපියල් 45,000 ට එහා වැටුප් ගන්නා සැමට බදු ගහන ලෙස යෝජනා කල බැව් බන්දුල ගුණවර්ධන පවසා සිටියේ ඊයෙය.
කොවිඩ් වසංගතය මැද, ආනයන අපනයන පරතරය අඩු කරමින් 74 වසරක ආර්ථික ශාපයට මුහුණ දෙමින් ගෝඨාභයගෙ ධූර කාලය තුළ වැටුප 250,000 දක්වා බදු ගැසුවේ නැත.
එහෙව් ගෝඨාභය එපා කියා කැරලි ගැසූ එවුන්ගෙ පුපේ ඉත්තෑවො ගියපු එක දැන් සනීප වී ඇතැයි සිතමි.
ෂෙඩ් එකේ තෙල් පෝලීං, ගෑස් පෝලිං නිසා ගෝඨාව පලවා හැරියේය. ( ඉතිහාසය ලියන විට හරියට ලියන්න ගෝඨාභය ගියා නොව පලවා හැරියේය..)
ඉදිරියේදි ෂෙඩ් වල තෙල් තිබෙනු ඇත. ගෑස් කඩවල ගෑස් තිබෙනු ඇත. එහෙත් ඒවා මිල දී ගන්නට ඔබ ලඟ මුදල් නැති වනු ඇත.
මේ තත්වය උදා කල උන්ට දැන් ඉතුරුව ඇත්තේ ඉතුරු වෙලා තියෙන සරම් කඩමල්ල උඩට උස්සාගෙන අන්නාසි වත්තක් මැදින් දිවීම පමණක්මය.
තොපි කල කරුමයෙ පාපයට අපටද කර ගහන්නට සිදුවී ඇත..
නිලන්ත සත්සර ගමගේ![]()

තැන්ක්ස් මචං. එකෙ entrance එක පොඩ්ඩක් අවුල් නේද? ඇතුලනම් සුපිරි..Slightly Chilled Lounge
එහෙමට ලොකු අවුලක් නෑ බං. ඕක තමයි සුපිරිම පොට් එක කැන්ඩි වල මම ගියපු. ෆුඩ් ප්ලැටර් එහෙමට ලොකු ගනන් වැඩියකුත් නෑ. සුද්දෙක් අයිති එකා. කොක්ටේල් හෙන ලිස්ට් එකක් තියෙනවා. හාඩ් ලිකර්, බියර් ඕනේ එකක්. වීක් එන්ඩ්ස් වල DJ එකකුත් තියෙනව.තැන්ක්ස් මචං. එකෙ entrance එක පොඩ්ඩක් අවුල් නේද? ඇතුලනම් සුපිරි..
Thanks machan....එහෙමට ලොකු අවුලක් නෑ බං. ඕක තමයි සුපිරිම පොට් එක කැන්ඩි වල මම ගියපු. ෆුඩ් ප්ලැටර් එහෙමට ලොකු ගනන් වැඩියකුත් නෑ. සුද්දෙක් අයිති එකා. කොක්ටේල් හෙන ලිස්ට් එකක් තියෙනවා. හාඩ් ලිකර්, බියර් ඕනේ එකක්. වීක් එන්ඩ්ස් වල DJ එකකුත් තියෙනව.
එහෙම නැත්නම් Peraමචං එක තියෙනවා. හැබැයි 10 ට කිචන් එක වහනවා. අනිවත්තේ HQ එකත් ශේප්. නැත්නම් Pera Rest.
පේරා දෙනිය පාරේ ෆුඩ් සිටි එක ගාවින් ඇතුලේ පොට් එකක් තියෙනවා La Mojo කියලා. දර්මරාජේ කොල්ලෙක්ගේ. මහවැලි ගඟ මායිමේ. ඒකත් හොඳයි සෙට් වෙන්න. කිචන් එකත් 11.30 වෙනකන් වගේ ඇරලා උන්ගෙ නම්.
ආහ් වෙන්න ඇති. අම්බානෙට ගසලා හිටපු දාක ඌ කතවට සෙට් උනා. 2004 හරි 2005 හරි A/L කතාවක් කිව්වෙ.Thanks machan....
Lamojo gihilla thiyanawa.. Ethana set na. By the way, eka kingswood porak ge.
වඳ කරලා විතරක් නොවෙයි දස වධත් දීලා...සාපි ඩොකාගේ ගෙදර පලයන්
පොහොට්ටුවට දීපං බං.. එකෙන්ම...
පිස්සුද බං? මේ උපන් පින්බිම දාල කොහේ යන්නද? මේක කොහොමහරි ගොඩදාගන්න ඕන. අපිට මේ ලෝකෙම තියන එකම බිම තමා බං මේක...
කතාව අග සිට මුලටඕස්ට්රේලියාවේ ට්‍රාන්සිට් වීසා
මට නවසීලන්තේ යන්න වෙලා තියනවා. තියන ඔක්කොම වගේ flights යන්නේ ඕස්ට්‍රේලියාව හරහා. එතකොට ට්‍රාන්සිට් වීසා ගන්න ඕන සීන් එකක් තියනවා. ඒක ගන්න උන්ගේ PR එක ගන්න වගේ අමරුයි. අනික වෙලා යනවා. ඔය ප්‍රශ්නෙට මූන දීපු කෙනෙක් හරි සිද්දිය ගොඩ දාගන්න දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න..