නුවර ඉදලා කරන Msc (IT)

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    Guys, යන්තන් UCSC එකෙන් BIT graduate උනා. රස්සාවට ඕන නිසා නෙවෙයි කරේ ආසාවට.

    Msc එකක් කරන්න ආසාවක් තියනවා. හැබැයි මම non IT රස්සාවක් තමයි කරන්නේ. මගේ interest and skill එක තියෙන්නේ Native Android app development (Kotlin)

    මට තියන ප්‍රශ්න ,

    1) ඕකට ගැලපෙන Msc මොනාද තියෙන්නේ?
    2)නුවර ඉදලා කරන්න පුලුවන් ඒවා තියනවාද?
    3) කීයක් විතර යයිද? සහන වාරික වලින් ගෙවන්න පුලුවන් ද?
    4) Online වගේ එකක් නම් මරු , BIT වගේ.


    ස්තුතියි!
     

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    Msc එකක් කරන්න ආසාවක් තියනවා. හැබැයි මම non IT රස්සාවක් තමයි කරන්නේ. මගේ interest and skill එක තියෙන්නේ Native Android app development (Kotlin)
    Mobile app development efficient කරන්න පුළුවන් method එකක්‌ වගේ බලන්න පුළුවන් ඕනෙ නම්.

    මට හිතුන idea එකක්‌ තියෙනව කියන්නද? ඔය අපි browser extensions use කරල අපි පාවිච්චි කරන වෙබ් අඩවි වලට එක එක කෑලි add කරගන්නවනේ.

    උදා :

    Grammarly වලින් ඕනෙ වෙබ් අඩවියක input box එකක grammar check කරනවා

    Refined Github extension එකෙන් github ui එක modify කරල එක එක tasks වලට short cuts හදල දෙනවා

    අන්න ඒ විදිහට mobile app වලටත් extensions හදන්න පුළුවන් විදිහක්‌ propose කරන්න පුළුවන් නම් හොද research එකක් වේවි කියලා හිතනවා. එතකොට boc එකෙන් app ඒකෙ ui එක improve කරනකන් බලන් ඉන්න ඕනෙ නෑ ඕනම කෙනෙක්ට ඒ app එකට theme එකක්‌ develop කරන්න පුළුවන් extension එකක්‌ විදිහට. අනිත් අය ඒක install කරපු ගමන් app එකේ ui එක theme එකේ විදිහට වෙනස් වෙනවා.

    කරන්න පුළුවන් නම් සුපිරි වැඩක් වෙයි
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    එතකොට boc එකෙන් app ඒකෙ ui එක improve කරනකන් බලන් ඉන්න ඕනෙ නෑ ඕනම කෙනෙක්ට ඒ app එකට theme එකක්‌ develop කරන්න පුළුවන් extension එකක්‌ විදිහට
    ඔෆිෂල් නොවෙන එහෙම එක්ටෙන්සන්ස් එහෙම ඇඩ්ඩ් කරන්න දෙයි කියල හිතන්න අමාරුයි නේද. සෙකුරිටි/ ප්‍රයිවසි රික්ස් එක්ක