නුවර ඉන්න අයගෙන් උදව්වක් ඕනේ
මචන්ලා මන් ඊලග සතියේ ගර්ල් එක්ක නුවර යනවා.මට යන්න හොද තෑන් ටිකක් කියන්න පුලුවන්ද?
පේරාදෙනි ගාර්ඩ්න්ස් නම් නතුව වෙන තෑන් ටිකක් කියනවද?
නුවර බස්ටෑන්ඩ් එකෙන් බෑහෑලා වෑඩිය දුර නෑති ලග පාත තෑන් නම් තවත් හොදයි.
ෆිල්ම් බලන්න හොද හොල් එකක් එහෙමත් කියන්න.ඒකත් අවුලක් නෑ
අනේ මචන්ලා සප් එකක් දෙන්නකෝ.
නොදන්න කෙනෙක් බම්ප් එකක් වත් දාලා යන්නකෝ

( Kandy Lake eke ) 