නුවර ඉවරයි :(

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ල වයර් එකක් ගියොත් ඒ පැත්ත ඉවරම කරලා දානවා... යේ ගහක සමබරතාවය වගේ දේවල් වලින් වැඩක් නැහැ උන්ට....

දැන් බෝඩ් එකන් කපන්නේ අඩුවෙන් බන්. පාවිච්චි කරන්නේ බන්ඩ්ල් කේබල්. ගස් වැඩිපුර තියන හැමතැනම එක කරන්න යන්නනේ.


නුවර උන්ට මයිත්‍රී ගේ රැස්වීමක් නම් එදාමුලු දවසම ගස් කපනවාලු කේබල් තිබ්බත් නැති උනත් :lol:
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් උඔ වගේම පරිසරයට ආදරේ කරන කෙනෙක් බං...මමත් ගස් කපන එවුන්ට කැමති නැහැ. මම නම් නිකමට වත් ගහක අත්තක් කඩන්න කැමති කෙනෙක් නෙව්.. මට හිතෙන්නේම ගස් වලටත් අපිට වගේ පණ තියෙනවා කියලා.. දැනෙනවා කියලා..:yes:
    ගොඩක් එවුන් කැමති කොන්ක්‍රිට් වනාන්තර වලට... ඒසී කාමර වලට.... නැතුව ගහක් යට සීතල හෙවනේ ඉන්න නෙව් :sorry:

    කමක් නෑ බං.... බලමු අයෙත් project එකක්වත් දාල ගස් ටිකක් හිටවන්න සෙට් වෙන්නවත් ඕන.....
    මොකක් වත් කරන්න බැහැනේ මේ දේශපාලන සෙද්දක් නිසා....

    අනික උඹල හැමෝටම ස්තුතියි මගේ දුක අහන්න ඇවිල්ල comment කලාට. මේක කිසි සේත්ම දේශපාලන ත්‍රෙඩ් එකක් හෝ මඩ ත්‍රෙඩ් එකක් නොවෙයි...
    මිනිස්සු කල්පනා නොකර කරපු අසංවිධිත ක්‍රියාවලියක විනාශයක් පෙන්නලා දෙන්න දාපු ත්‍රෙඩ් එකක් විතරක් බව කරුණාවෙන් සලකන්න...!
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    උඹ නුවරද? නුවර නෙවෙයි නම් කතා කරලා වැඩක් නැහැ.... තර්ක කරලා වැඩකුත් නැහැ...
    මොකද පොල් ගහක් ඔතන තිබ්බ නම් ඔය මෙච්චර අවුරුදු 100 ක් තිබ්බ සුන්දරත්වේ නුවර තියෙන්නේ නැහැ....
    ඔතනින් මිනිස්සු 10000ක් විතර දවසකට එහා මෙහා යන්න ඇති.... ඒ මිනිස්සු ඔය ගස් වල හෙවනින් ලැබුණු සැනසිල්ල පොල් ගහකින් ගන්නද බං?
    ඕනෑම මනුස්සයෙකුට තර්ක කරන්න පුළුවන් එක එක දේවල් කියල...
    අතීතයක් තියෙන ගසක වටිනාකම මුදලට තක්සේරු කරන උඹ හිතන්නේ වෙන දෙයක්....
    මම හිතන්නේ වෙන දෙයක් ඒ නිසා අපි දෙන්න තර්ක කරලා වැඩක් නැහැ....

    ඕක හදපු මනුස්සය ලී ඉරන්නත් නෙවෙයි එක පැල කලේ....
    ඕක යටින් හෙවනින් ගියපු මිනිස්සු හිතුවෙත් නෑ මේක පොල් ගහක් තරම්වත් වටින්නේ නැහැ කියල...
    මම කවදාවත් බනින්නේ නැහැ ඕක හදපු මනුස්සයට... මොකද ඒ මනුස්සයට පින් දිදී තමයි මිනිස්සු වැස්සකට අවුව්වකට ඔය ගස් යට හිටියේ....
    කැම්පස් එකේ ගස් කපපු වෙලාවෙ තමා බන් කපන හේතුව හොයල බැලුව. උන් ගස් කපන්නෙ ගස් වලට වඩා මිනිස් ජීවිත වටින නිසා. ඔය ගස් මුලින් ඉදිරිලා වැටෙන්නෙ පරණ උනාම. ආයේ පැළයක් හිටවයි. වලේ කැපුවම නන් එහෙම කරා. ඔතනත් ගොඩක් දුරට එහෙම කරයි. නුවර නෙවෙයි ගම ඒ උනාට දැන් ගොඩක් කල් ඉදන් නුවර තමා ඉන්නෙ. ඉස්සරහටත් එහෙම තමා.
    සුද්ද ඔව්ව හිටවල ගියත් හරි එකෙක්වත් ඔය ගහෙන් හෙවන් ගත්ත මිසක් මේ ගහත් කවද හරි විනාස වෙනව එදාට තව ගහක් තියෙන්න ඕනි කියල පැළයක් හිටවල ගියේ නෑනෙ. එහෙම උනා නන් ඔහොම වෙන් නෑ.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හැම ලබ්බටම මරා පලි නෑ බං කපන තැනට කිට්ටු වෙලා ෂේප් එකේ අහල බලහං උන්ගෙන් :D
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Sadness is they often neglect the environment.
    The development should be handled in an environmental friendly sustainable manner.
    The comfort we got from the natural beauty couldn't be expected from an artificial concrete environment.

    :) :) :) :)
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔව් මචන්.. මමත් ඊයෙ දැක්කා මාරම හිතට අමාරුයි!!
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    Oya gas tika yatin api keeparak gihin edda ban?:(:(:(:no::no:Gas kapapu ewuntayi , kapanna kiyapu ewuntayi,ewata awasara dunna ewuntayi Henama wediyan.Hodatama riduna sinhalune mewa dakiddi.....:(:(:(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕව කරපු උන්ට ස්වභාධර්මය විසින්ම දඩුවම් දෙයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය ගස් වල සිසිලස මම විඳලා තියනවා class යන කාලේ....
    ඒවා කපනකොට දුකයි.....

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියනවා..

    ගස් පරණ වැඩියි...
    අතු කඩාගෙන වැටෙනවා.
    තද හුළඟක් අවොත් ඉදිරිලා වැටෙන්න වුනත් පුළුවන් ඇති.
    අලුතෙන් හදන ගොඩනැගිලි වලට භාදා වෙන්න පුළුවන් නේද?

    හැබැයි ඉතින් ඕවා බේරලා කරන දෙයක් කරන්න බැරිකම ම නෙවෙයි...
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මමත් දැක්ක ඊයේ ඔය සීන් එක..මාරම දුක හිතුන.:(:(

    මම කැමතිත් නැ ඔය කරපු කාලකන්නි වැඩේට නුවර කොල්ලෙක් විදිහට...ඕව කපන්න කාලේ හරි නම් ඔයිට කලින් ඕව ගැන හිතල ඔතන අලුතෙන් ගස් හිටවන්න තිබ්බ.දැන් කාන්තාරේ වගේ ඔතන.තිබුන සුන්දරත්වය නැතිම වෙලා ගිය...ඕවට ක්‍රියාමාර්ග ගත්තේ නැති එකටයි උන්ට හෙන ගහන්නේ.
    වෙන රටවල් වල ගස් කපන්නේ නැ..සංරක්ෂණය කරනවා එකට මුන් කාන්තාර කරනවා..

    තව මොනවා කරයිද දන්නේ නැ නුවරට.:(:(:(