man nam Mangalae eka nathnam adun ganne naha ban ..
aurudu gaanak dan mangla vithrai
wena than set wenne naha ban

mata set wena ewa tiyennema mangala eke bn.

මේ මංගල එකට අමතරව කොල්ලන්ට ඇඳුම් ගන්න තියන හොඳ තැන් මොනවද. ලාභ වෙන්නත් ඕනෙ ඉතිං. තැන් ටිකක් දාගෙනම යමු. හැකි විදියට සලකන්නම්.![]()