නුවර උන් වරෙල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    නුවර උන් වරෙල්ලා...

    මේ මංගල එකට අමතරව කොල්ලන්ට ඇඳුම් ගන්න තියන හොඳ තැන් මොනවද. ලාභ වෙන්නත් ඕනෙ ඉතිං. තැන් ටිකක් දාගෙනම යමු. හැකි විදියට සලකන්නම්.:yes:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    man nam Mangalae eka nathnam adun ganne naha ban ..

    aurudu gaanak dan mangla vithrai :yes::yes::yes:

    wena than set wenne naha ban

     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    man nam Mangalae eka nathnam adun ganne naha ban ..

    aurudu gaanak dan mangla vithrai :yes::yes::yes:

    wena than set wenne naha ban


    මමත් එතනින් තමයි බං. ඊට වඩා හොඳ අඩු තැනක් තියනවද කියල බැලුවෙ බං?:yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    mata set wena ewa tiyennema mangala eke bn.

    හ්ම්... මුළු නුවරටම කොල්ලන්ට ඇඳුම් ගන්න තියෙන්නෙ මංගල එකේ විතරයි එතකොට. :confused:
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මේ මංගල එකට අමතරව කොල්ලන්ට ඇඳුම් ගන්න තියන හොඳ තැන් මොනවද. ලාභ වෙන්නත් ඕනෙ ඉතිං. තැන් ටිකක් දාගෙනම යමු. හැකි විදියට සලකන්නම්.:yes:

    thilakawardana
    nolimit
    cool palnet
    nadiyaas
    one plus one
    kotuwe kade
    sriyani
    choice park
     
    • Like
    Reactions: jhnnwp

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Thilakawardana eke hoda ewa tikak thiyanwa ban.
    Casual club : casual shirts ehema thiyanwa branded ganan adui.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    Mangala and Casual Club
    Thilakawardana 1 th thiyenawa dannam
    1+1 kth aluthin damma place 1 k dan hoda collection 1k thiyenawa
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මංගල නැත්තම් තිලකවර්ධන තමයි .සෙනග වැඩි කාලෙට මංගල එකට විතරයි බන් යන්ඩවත් පුළුවන් .අනිත් ඒවගෙ ගෑනු පිරිලා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,985
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය දාල තියෙන්නෙ ෂෙට් එකම..තව පැසන් බග් එකත් තියෙන්නෙ,ඕකෙ සිංහල එකකට තියෙන්නෙ තිලකෙගෙ කඩේ,මංගල,කො‍ටුවෙ කඩේ විතරද කොහෙද,සිරියානි එක දෙමළ අය මම හිතන්නෙ.