නුවර එලියේ බස් එකකින්....

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    නුවර එලියෙ යන්න හිතං ඉන්නව මචං....
    වාහනයක් නම් නෑ මුකුත්....
    නුවර එලිය පැත්තෙ බස් එකෙන් ගිහිං බලල එන්න පුලුවං තැං මොනවද තියෙන්නෙ? හග්ගල,කන්දෙ ඇල වගේ බස් එකේ යන්න එන්න ලේසි තැං... වාහනයක් සෙට් කරගන්න තරම් සල්ලියක් නෑ මචං.ඒකයි.....
    දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න යන්න ඕන බස් එකත් එක්කම....
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    Bus eke yanawata wada hodai train eke yana eka.
    Train eke gihin Nanuoya Station eken bahapan.
    ethana 3veel thiyenawa ekak aragena ubata yanna one than katha karagena gaanak kalin katha kara ganin. eta passe eke avidapan. aye eddi bus eke apahu waren.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    BUMP

    බලන්න තැන් නන් තියනව, එත් බස් රූට් දන්නෙ නෑ
    නුවර එලිය ලඟ පාත මොනාද තියෙන තැං?
    සඳතැන්න ,හග්ගල, ග්‍රෙගරි,වික්ටොරියා,කන්දෙ ඇල,ගැල්වේස් පාක්.... මේ ටිකට නම් ගිහිං තියෙනවා...
     
    • Like
    Reactions: Lahiru120

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Bus eke yanawata wada hodai train eke yana eka.
    Train eke gihin Nanuoya Station eken bahapan.
    ethana 3veel thiyenawa ekak aragena ubata yanna one than katha karagena gaanak kalin katha kara ganin. eta passe eke avidapan. aye eddi bus eke apahu waren.
    Ow machan,kohomath train eke thamai yanne... api yanna ona then tika kiyala gana ahagaththa nam hari thama umba kiwwa wage... ehema danna contact ekak thiyenawada?
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    නුවර එලියෙ යන්න හිතං ඉන්නව මචං....
    වාහනයක් නම් නෑ මුකුත්....
    නුවර එලිය පැත්තෙ බස් එකෙන් ගිහිං බලල එන්න පුලුවං තැං මොනවද තියෙන්නෙ? හග්ගල,කන්දෙ ඇල වගේ බස් එකේ යන්න එන්න ලේසි තැං... වාහනයක් සෙට් කරගන්න තරම් සල්ලියක් නෑ මචං.ඒකයි.....
    දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න යන්න ඕන බස් එකත් එක්කම....
    Kande ala num meepilimana ambewela bus eke

    shanthipura view point ekak tiyenawa bus eke yanda puluwan

    Ramboda water fall nuwara bus eke yanda puluwan

    Hakkgala yanda puluwan welimada badulla bus eke

    Help ekak onenam pm ekak dapan mcn number eka ewannam
     
    • Like
    Reactions: asylum and darkhair

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    නුවර එලිය ලඟ පාත මොනාද තියෙන තැං?
    සඳතැන්න ,හග්ගල, ග්‍රෙගරි,වික්ටොරියා,කන්දෙ ඇල,ගැල්වේස් පාක්.... මේ ටිකට නම් ගිහිං තියෙනවා...
    උබ තනියමද යන්නෙ ?
     
    • Like
    Reactions: darkhair

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ලවර් ලීප් ගියා හග්ගල වික්ටෝරියා පාර්ක් ග්‍රෙගරි ලේක් ඔයටික කවර් කරගන්න පුලුවන්
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    උබ තනියමද යන්නෙ ?
    නෑ බං කෙල්ලත් එක්ක.....
    ලවර් ලීප් ගියා හග්ගල වික්ටෝරියා පාර්ක් ග්‍රෙගරි ලේක් ඔයටික කවර් කරගන්න පුලුවන්
    ලවර්ස්ලීප් කියන්නේ නානු ඔය පාරෙ ගිහිං යන තැනක් නේද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නුවර එලිය ලඟ පාත මොනාද තියෙන තැං?
    සඳතැන්න ,හග්ගල, ග්‍රෙගරි,වික්ටොරියා,කන්දෙ ඇල,ගැල්වේස් පාක්.... මේ ටිකට නම් ගිහිං තියෙනවා...
    කෙල්ලත් එක්ක යනව නන් බයික් එහෙක පලයන්. බැරිද
     
    • Like
    Reactions: asylum

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    නුවර එලියෙ යන්න හිතං ඉන්නව මචං....
    වාහනයක් නම් නෑ මුකුත්....
    නුවර එලිය පැත්තෙ බස් එකෙන් ගිහිං බලල එන්න පුලුවං තැං මොනවද තියෙන්නෙ? හග්ගල,කන්දෙ ඇල වගේ බස් එකේ යන්න එන්න ලේසි තැං... වාහනයක් සෙට් කරගන්න තරම් සල්ලියක් නෑ මචං.ඒකයි.....
    දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න යන්න ඕන බස් එකත් එක්කම....
    man nam machan ona tharam bus eke gihin thiyenawa.. issara petta walin 500 rupees A/C bus eke nuwara eliyata. gihin town ekema thanaka nathara wenawa.. town eke walking distance wala.. Gregory lake and park, Victoria park, golf course.. thawa ithin wate awidinakota welawa nikamma yanawa.. bus eke hakgala yanna puluwan loku durak na mal waththa gawinma bahinna puluwa bus eke gihin.. thama one nam moons plane yanna puluwan.. eke kohomath safari jeeps walin yanna thiyenne ethanin aran ganna thanata man nam main road eke idan payin gihinuth thiyenawa.. mata nam bus eke yana eka thama fun eka.. train eke giyoth nanuoyen bahala nuwara eliyata bus eke yanna one.. :D
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    kochchiyen gihin scooter ekak rent karapan, labai macho, facebook eke balapan rent karan un innawa. habai putho drive safely