නුවර එලියේ trip උදව්

UKKU PUTHA

Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මේ දවස් වල යන්න එපා බන්.
    පාරවල් බ්ලොක් කරලා කඩ වහල හර්තාල් සීන් එකක් ගියොත් අනාථයි.

    කලබල අඩුවෙනකල් ඉන්න... අහක යන ගල් පාරක්වත් වැදුනොත්...
    අනික වැස්ස කාලෙට උඩහ පැත්තට යන්න එපා...

    හර්තාල් කරොත් අයිත් එනව බොරූ. ඊයේ දැක්ක නේ වාහනයකට ගහනවා
    YES......:yes::yes::yes:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    නුවරඑලිය නැවතිලා ඉන්නවනම්, දියලුම, ඇල්ලෙ වල, දුන්හිද ඔය රවුම කරකවලා එන්න පුලුවන් දවසින්.
    එක දවසින් බැ ලොවෙත්
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    එක දවසින් බැ ලොවෙත්
    පුලුවන් බන් මන් කැප්පිටිපොල ඉදලා ඔය රවුම උදේ 8 විතර පටන් අරන් හවස 6 වෙනකොට ගිහින් ආවා. නාන්න බහින්නනම් යන්නේ නෑ. බලලා අවා.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පුලුවන් බන් මන් කැප්පිටිපොල ඉදලා ඔය රවුම උදේ 8 විතර පටන් අරන් හවස 6 වෙනකොට ගිහින් ආවා. නාන්න බහින්නනම් යන්නේ නෑ. බලලා අවා.

    දුව දුව බලලා එන්න පුළුවන්. නැත්තම් නම් බැ. මේ දවස් වල 12 පස්සේ හෙණ වැස්ස.
     
    • Love
    Reactions: kasun090354t

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    එන්න එපා පාරවල් බ්ලොක්. අපිට ටවුන් එකටවත් යන්න බැ
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    2000ට තියෙන ඒවා තමා බ්‍රෝ හොයන්න බැරි
    අඩුම 3000ක් වගේ වෙයි
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    1. me dawas wala wahinawa, wassa poddak awul kudallo ehema innewa, anika baba ekka wasse yanne epa seethala ekka, colombo wage neweine

    2. petrol prashne saratama thiyanawa, godak shed walin wena province wala vehicle walata gahanne adimadi karanwa and polime inne minissu kachal danawa (umba dokek or ehe work karanwa kiyala shape karaganne puluwannam loku awulk na)
     

    samigrr

    Junior member
  • Nov 2, 2006
    38
    5
    8
    Nuwara Eliya Sri Lanka

    Nuwara Eliya meaning "city on the plain or "city of light" is a town in the central highlands of Sri Lanka. It is one of the major tea producing areas in the world.

    nuwara-eliya-sri-lanka.jpg


    https://www.srilankatravelandtourism.com/places-sri-lanka/nuwaraeliya/nuwaraeliya.php

    Nuwara Eliya Sri Lanka