ලබන සතියෙ වයිෆ් බබා එක්ක දවස් තුනක් නුවර එලියෙ පැත්ත යන්න හිතගන ඉන්නවා. දවස් තුනක් නුවර එලියෙ බලන්න පුලුවන් තැන් විස්තර දන්න කෙනෙක් කියන්න. රෑට විතරක් Rs.2000 කට විතර කෑම නැතුව ඉන්න පුලුවන් තැන් මොනවද?
දැනට හිතගන ඉන්නෙ පලවෙනි දවස නුවර එලියෙ ගිහින් හංග්ගල ඇවිදල ඉන්න තැනට එන්න. දෙවෙනි දවස අබෙවෙල ගිහින් ගෙගරි පාක් එන්න. තුන් වෙනි දවසෙ එන ගමන් තව කොහෙහරි යන්න. ඔය ටික අතරට යන්න පුලුවන් තව තැන් ගැන අදහස් ටිකක් දෙන්න. worlds end නම් යන්නෙ නෑ. පොඩි එකත් එක්ක ඔච්චර අවිදින්න අමරු නිසා. තව යන්න පුලුවන් දිය ඇලි එහෙම මොනවද? පොඩි එකාට සෙල්ලන් කරන්න විනොද වෙන්න පුලුවන් තැන් මොනවද?