බොහෝ දුරට පෝලිමේ පස්සේ ඉන්න එවුන්ට තල්ලු කරන් තමා යන්න වෙන්නේසැරෙන් සැරේට වාහනේ ස්ටාර්ට් කරලා ටික ටික පෝලිමේ ඉස්සරහට යනවද? නැත්නම් ස්ටාර්ට් එකේම වාහනේ පෝලිමේ තියාගෙන ඉන්නවද?
නුවර එලි යන්න ඔනේ නෑ අද රුවන්වැල්ල අවිස්සාවේල්ල සෙඩ් වල ඩීසලුත් නැතිව තිබ්බ පෝලිම දැක්කානම්