නුවර එලිය ඩීසල් පෝලිම

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සැරෙන් සැරේට වාහනේ ස්ටාර්ට් කරලා ටික ටික පෝලිමේ ඉස්සරහට යනවද? නැත්නම් ස්ටාර්ට් එකේම වාහනේ පෝලිමේ තියාගෙන ඉන්නවද?
     
    • Haha
    Reactions: Ryan08 and Lovtus

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සැරෙන් සැරේට වාහනේ ස්ටාර්ට් කරලා ටික ටික පෝලිමේ ඉස්සරහට යනවද? නැත්නම් ස්ටාර්ට් එකේම වාහනේ පෝලිමේ තියාගෙන ඉන්නවද?
    බොහෝ දුරට පෝලිමේ පස්සේ ඉන්න එවුන්ට තල්ලු කරන් තමා යන්න වෙන්නේ
     
    • Like
    Reactions: Ryan08

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    බඩුත් එක්කම ලොරිය තාම එහේ දවස් තුනක් විතර ඩීසල් නෑ. :lol: :lol: නුවර එලි යන්න ඔනේ නෑ අද රුවන්වැල්ල අවිස්සාවේල්ල සෙඩ් වල ඩීසලුත් නැතිව තිබ්බ පෝලිම දැක්කානම්​