නුවර එලිය නවතින්න බංගලාවක්

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
නුවර එලිය නවතින්න බංගලාවක්

මචන් අපි යාලුවො සෙට් එක ලබන සතියෙ මැද වගේ ඇල්ල නුවර එලිය ටුවර් එකක් යනව. ඒ පැත්තෙ උබල දන්න නවතින්න පුලුවන් තැනක් තියෙනව නම් කියපල්ලකො. 10ක් වගෙ ඉන්නව. කුස්සියක් තියෙන්න ඕන. BBQ ග්‍රිල් එකක් එහෙමත් තිබුනොත් පට්ට. තව සින්දුවක් එහෙම කියල සද්දයක් දැමට අව්ලක් නැති පොට් එකක්ක. දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකො
 

Demon Alfa

Banned
Sep 23, 2017
42
0
0
තැනක් තියෙනවා හැබැයි කක්කුස්සියක් නැහැ...වතුර පනිට්ටුවක් අරන් බැද්දට පාත් වෙන්න ඕනේ!!කමක් නැතිද?
 

Demon Alfa

Banned
Sep 23, 2017
42
0
0
උබ පිටියේ ගෙදරද බන් ඉන්නේ...??අර මඩවල පැත්තේ??
 

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    තැනක් තියෙනවා හැබැයි කක්කුස්සියක් නැහැ...වතුර පනිට්ටුවක් අරන් බැද්දට පාත් වෙන්න ඕනේ!!කමක් නැතිද?

    ara omi gahanna madin table ekak daala wate bitthi nathuwa thiyana ge da? wate mini walalala thiyenne?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    roselyn-holiday-bungalow-banner-bg.png


    Roselynn Holiday Bungalow
    Call:
    +94-77-788-7788

    Email:
    [email protected]

    Address:
    39/1, Edirisinghe Road, Moonplains, Hawa Eliya, Nuwara Eliya, Sri Lanka.



    http://www.roselynnholidaybungalow.about.lk/

    api 2weeks walata kalin nawathuna 3days place eka nam hoday call karala balanna


     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Black wood Villa .
    Kalukalee Rd,
    Nuwaraeliya.

    In front of gregory lake.

    0771745142.

    Private place.

    BBQ Machine / Kitchen / room heaters / (If required)

    Sindhu kiyanna awulak nAa.

    2 stories

    Oyalage requirement ekata gindhara place ekak.

    Face Book ekee check karala balanna Photos thiyanawaa.
    :yes:
     
    • Like
    Reactions: hs_pitiyegedara