නුවර එලිය නවතින්න හොද තැනක් දන්නවා ද ?

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    ලොකු 2යි පොඩි 2යි යන්නේ. 15,000 වගේ අඩු නවතින්න තැනක් දන්නවා ද ? Town එක කිට්ටුව නං හොදයි.
     
    • Like
    Reactions: Phone Hora

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    හෝටලයක් බලහන්..ඔය පාලු පැත්තවල් බලනකොට ආරක්ෂාවත් බලහන් . ඔය වගේ නන්නාදුනන පැතිවල ඉන්නකොට මාර ප්‍රවේසම් වෙයන්. සමහරු ගෙවල් දීලා සල්ලි අරන් යනවා..අනික කෑම ගැනත් බලන්න. සමහරු ප්ලේස් එක දෙනවා.කෑම උයාගනින් කියලා. නුවර එලිය වගේ ප්ලේස් එකකට ගිහින් මහන්සියයි..සීතලයි එක්ක පට්ට විදියට බඩගිනි එනවා..
     

    DeeKuu

    Junior member
  • Aug 19, 2025
    37
    38
    18
    8 දෙනෙක් + Driver මහතා නවතින්න නුවරඑළියේ සිටි එක කිට්ටුව Bungalow එකක් ඕන. උයන්න සහ BBQ දාන්න කෙනෙකුත් ඉන්නව නම් තමයි හොඳ
     
    • Like
    Reactions: isuru_

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    Galaxy Grand Hotel​

    mama asama ekak ban, Main road, Parking, Lake View, Nice Food, Reasonable prices, Clean Restaurant

    1762937375427.png

    1762937292994.png

    Meka BB Book karaganna, Kanna bari tharam Options hamba wenawa,

     

    Attachments

    • 1762937246989.png
      1762937246989.png
      220.5 KB · Views: 28
    • Like
    Reactions: isuru_

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    මෙතන සුපිරි, town එකට ලොකු දුරක් නෑ. අනිත් එක පටු වංගු එක්ක කන්දකට වගේ යන්න තියෙන පාරක් නේවෙයි. හොද තැන්න පාරක මේක තියෙන්නෙ. Underground Parking තියෙනවා. මෙතන Apartments Vendorsලා කීප දෙනෙක් ඉන්නව. Booking.com එකේ බලන්න. කෑම හදාගන්නත් පුලුවන් (ඔයන්න ඕන තුනපහ අරවා මේවා ඉතිං අපි ගේන්න ඕන, ගෑස් / Electric Cookers තියෙනවා) , නැත්නම් Pick me Foods / Uber Eats එකෙන් ගන්නත් පුලුවන්. එතන Management එකේ කට්ටිය ඉන්නවා. එයාලට කිව්වොත් ඔය Restaurant වලින් Free Delivery එක්කම සෙට් කරලා දෙනවා. සද තැන්න බලන්න යනවනම් ඔතන ඉදලා පයින් යන දුර.

    PS :මගේ දැනුම අනුව දැන් ටික ටික එන්නෙ ඇටකටු අබරවගෙන යන සීතල මාස ටිකක්. ඒක නිසා සමහරවිට ඔයාලටහ් Additional ගානක් දීලා Heaters ඒ හොටෙල් / Apartment වලින් දවසට ගන්න පුලුවන් නැත්නම් අදින ඇදුම් ටිකක් හීතලට ඔරොත්තු දෙන ඒවා ගෙනියන්න.

    https://maps.app.goo.gl/5XY1ZLY8C19EhLj3A
     
    • Like
    Reactions: isuru_

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,731
    3,054
    113
    rajaye circuits thiyanawa. habayi inna ewunta. samahara ewa nam pita ayatath ganda puluwan
     
    • Like
    Reactions: isuru_