නුවර එළියෙන් Bangalore එකක්
පොඩි help එකක් ඕනේ නුවර එළියේ පැත්තේ ඉන්න කොල්ලෙක්ගෙන්.
දවස් 3ක් නවතින්න අඩුවට තැනක් හොයල දෙන්න පුලුවන්ද කොල්ලෝ 15කට වගේ.
8 - 14 අතර ගානක් උනානම් ගොඩක් හොදයි.
කෑම බිම අපිට හදාගන්න kitchen එකේ බඩු තියෙන්න ඕනේ.
town එකට ලගයි නම් ගොඩක් හොදයි