මචන්ලා නුවර ඉඳන් නුවර එළියට බස් එකේ යන්න කොයි තරම් වෙලා යනවද?නුවර එළියේ කෙල්ල එක්ක ඇවිදින්න යන්න තියෙන හොඳ තැන් මොනවද?පාර්ක් එහෙම.යන විදියත් එක්ක කියන්න.Please
paya 2.5k wage yay. wadima unoth 3i . echchara wea yana ekak na. nuwara eiye victoria park eka thiyenawa thawa haggala botanical gardens thiyenawa .haggala eka godak hondai man hithanne. yana widiha map eke balapan
victoria park ekatanam awidina dura
Thanks machan +6paya 2.5k wage yay. wadima unoth 3i . echchara wea yana ekak na. nuwara eiye victoria park eka thiyenawa thawa haggala botanical gardens thiyenawa .haggala eka godak hondai man hithanne. yana widiha map eke balapan
victoria park ekatanam awidina dura
2 hours wage yay.
උපරිම පැ. 3 යි .. ගමන ඉක්මන් දුර යන බස් එකකට නැග්ගොත්. නුවර නුවරඑලි බස් කොටනවා.
හග්ගල යනවනම් නුවර ඉදන් කෙලින්ම වැලිමඩ බස් එකක නැගපං. මල් වත්ත ගාවම බහින්න පුලුවන් . නැත්තම් නුවරඑලි ගිහින් වැලිමඩ බස් එකක නගින්න ඕන. බස් නම් ඕනි තරම් තියෙනවා. ටවුන් එකේ ඉදන් පාක් එකට නම් ඇවිදගෙන යන්නත් පුලුවන්.
පැය 2 1/2 යනවා AC එකක. අනික්වා පැය 3ක්. නුවරඑළිය වික්ටෝරියා පාර්ක් එකයි ග්‍රෙගරි වැව වටේ යන්න පුළුවන්. හක්ගල යනවා නං ටිකක් කලින් යන්න වෙනවා මොකද ආයේ හවසට එනකොට නුවරට බස් ටිකක් අඩුයි සෙනගත් වැඩි නිසා.
