නුවර එළියෙ හොඳ තැන්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නුවර එළියෙ හොඳ තැන්

    මචන්ලා නුවර ඉඳන් නුවර එළියට බස් එකේ යන්න කොයි තරම් වෙලා යනවද?නුවර එළියේ කෙල්ල එක්ක ඇවිදින්න යන්න තියෙන හොඳ තැන් මොනවද?පාර්ක් එහෙම.යන විදියත් එක්ක කියන්න.Please
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන්ලා නුවර ඉඳන් නුවර එළියට බස් එකේ යන්න කොයි තරම් වෙලා යනවද?නුවර එළියේ කෙල්ල එක්ක ඇවිදින්න යන්න තියෙන හොඳ තැන් මොනවද?පාර්ක් එහෙම.යන විදියත් එක්ක කියන්න.Please

    paya 2.5k wage yay. wadima unoth 3i . echchara wea yana ekak na. nuwara eiye victoria park eka thiyenawa thawa haggala botanical gardens thiyenawa .haggala eka godak hondai man hithanne. yana widiha map eke balapan

    victoria park ekatanam awidina dura
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උපරිම පැ. 3 යි .. ගමන ඉක්මන් දුර යන බස් එකකට නැග්ගොත්. නුවර නුවරඑලි බස් කොටනවා.
    හග්ගල යනවනම් නුවර ඉදන් කෙලින්ම වැලිමඩ බස් එකක නැගපං. මල් වත්ත ගාවම බහින්න පුලුවන් . නැත්තම් නුවරඑලි ගිහින් වැලිමඩ බස් එකක නගින්න ඕන. බස් නම් ඕනි තරම් තියෙනවා. ටවුන් එකේ ඉදන් පාක් එකට නම් ඇවිදගෙන යන්නත් පුලුවන්.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පැය 2 1/2 යනවා AC එකක. අනික්වා පැය 3ක්. නුවරඑළිය වික්ටෝරියා පාර්ක් එකයි ග්‍රෙගරි වැව වටේ යන්න පුළුවන්. හක්ගල යනවා නං ටිකක් කලින් යන්න වෙනවා මොකද ආයේ හවසට එනකොට නුවරට බස් ටිකක් අඩුයි සෙනගත් වැඩි නිසා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    paya 2.5k wage yay. wadima unoth 3i . echchara wea yana ekak na. nuwara eiye victoria park eka thiyenawa thawa haggala botanical gardens thiyenawa .haggala eka godak hondai man hithanne. yana widiha map eke balapan

    victoria park ekatanam awidina dura
    Thanks machan +6
    2 hours wage yay.

    උපරිම පැ. 3 යි .. ගමන ඉක්මන් දුර යන බස් එකකට නැග්ගොත්. නුවර නුවරඑලි බස් කොටනවා.
    හග්ගල යනවනම් නුවර ඉදන් කෙලින්ම වැලිමඩ බස් එකක නැගපං. මල් වත්ත ගාවම බහින්න පුලුවන් . නැත්තම් නුවරඑලි ගිහින් වැලිමඩ බස් එකක නගින්න ඕන. බස් නම් ඕනි තරම් තියෙනවා. ටවුන් එකේ ඉදන් පාක් එකට නම් ඇවිදගෙන යන්නත් පුලුවන්.

    Thanks machanlaa...adata rep iwarai...godak thanks..A/C wala giyath paya 2k yanawada?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පැය 2 1/2 යනවා AC එකක. අනික්වා පැය 3ක්. නුවරඑළිය වික්ටෝරියා පාර්ක් එකයි ග්‍රෙගරි වැව වටේ යන්න පුළුවන්. හක්ගල යනවා නං ටිකක් කලින් යන්න වෙනවා මොකද ආයේ හවසට එනකොට නුවරට බස් ටිකක් අඩුයි සෙනගත් වැඩි නිසා.

    Thanks machan..:)
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    පැය 2 1/2 - 3 වගේ යනවා, ඇවිදින්න යන්න වික්ටෝරියා,ග්‍රේගරි වැවේ පාර්ක් එක තියෙනව,ඔය දෙකට බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් පයින් යන්න පුළුවන්,හග්ගල යනවා නම්,වැලිමඩ බස් එකේ ගිහින් බහින්න වෙනවා, උදේ 4.30 ඉදන් බස් තියෙනව,