නුවර එළියේ අතල් එක
මචන්ලා ගිය අව්රුද්දෙ මමී මගේ එළකිරි බොක්කවල් 4ක් ගිය නුවර එකියේ ෆන් එකක් ගන්න.
එකේදී ගත්ත ෆොටෝ ටිකක් දැම්ම එහෙනම් බලන්නකෝ හොදාද කියලා,
Tsu උණුසුම තියෙද්දී පොඩි page එකකුත් හැදුව හොදි නම් ඉස්සරහට එන්න කියල Follow පාරකුත් දාගෙනම යන්න.
follow පාරක් දාගෙනම යමු නේ
http://www.tsu.co/Paradise
පොඩි random ෆොටෝස් ටිකක්
මේ මචන්ලා ලෝකාන්තේ හෙවන්නැල්ල වලාකුළු වලට වැටිලා
මේවා නම් දන්නවනේ ග්රීන් පීස් පල මචන්ලා අපි නැවතිලා හිටපු ගෙදර තිබුනේ
බෝට්ටුවකත් ගිහින් පොඩි අතල් එකක් ගත්තා (එලම බෝට්ටුව video එකේ)
මේ තමි ගෝවා කියන එළවලුව ඇ
මේ මචන්ලා හොර්ටොන් ප්ලින්ස් වලට එන්ටෙර් වෙන තැනදී ගත්ත එකක්
මේ මචන්ලා පිදුරුතලාගල කන්දේ උඩම ඉදන් ගත්ත එකක්
follow පාරක් දාගෙනම යමු නේ
http://www.tsu.co/Paradise
පොඩි video එකකුත් එඩිට් කල අතල් එකට වගේ, like එකක් දාගෙනම යමු නේ

Last edited: