Guys, නුවර එළියේ family එකකට(5 adults + 1 child) නවතින්න mid-range place එකක් recommend කරන්න. පිරිසිදු හොද view එකක් තියෙන place එකක්.