නුවර එළියේ නවතින්න mid-range place එකක්

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    Guys, නුවර එළියේ family එකකට(5 adults + 1 child) නවතින්න mid-range place එකක් recommend කරන්න. පිරිසිදු හොද view එකක් තියෙන place එකක්.
     
    Last edited:

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    නුවර එළියේ සති 2ක් විතර ඉන්න rent කරන්න apartment හරි ගෙවල් හරි තියනවද ? rooms 2ක් විතර තියන පොඩි ගෙයක්