නුවර එළියේ බලන්න තැන්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    නුවර එළියේ බලන්න තැන්

    නුවර එළියේ බලන්න හොද තැන් මොනවද මචන්ලා , මම පලවෙනි පාරට යන්න හදන්නේ ,

    දවස් 2 වගේ ඉන්නවා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar556150_9.gif
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නුවර එළියේ බලන්න හොද තැන් මොනවද මචන්ලා , මම පලවෙනි පාරට යන්න හදන්නේ ,

    දවස් 2 වගේ ඉන්නවා

    ග්‍රෙගරි වැව, හක්ගල, රම්බොඩ පැත්තෙ දියඇලි වගයක් තියනව යනවනම්, හෝටන් තැන්න ,අඹේවෙල
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ග්‍රෙගරි වැව, හක්ගල, රම්බොඩ පැත්තෙ දියඇලි වගයක් තියනව යනවනම්, හෝටන් තැන්න ,අඹේවෙල

    ඔය ඔක්කොම එක දවසින් බලන්න පුළුවන් වෙයිද ?
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Gregory Lake, Haggala Flower Garden , Victoria Park, Ambewela farms, Moon plains, Horton plains