$$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මායි වයිෆුයි දැන් ඉන්නේ මේකේ, පට්ටම ප්ලෙස් එක, මාර වීව් එක, පිදුරුතලාගල ද කොහෙද පෙනවා, සුවර් නෑ, වතුර පට්ට සීතයි, මෙකේ දලා තියෙන පොටෝ වලට වඩ ලස්සනයි ප්ලේස් එක, ඇවිල්ලා තව පොටෝ එක්ක විස්තරයක් දන්නම්කෝ..​
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    RePost බුවා;22964099 said:
    ඔන්න මායි වයිෆුයි දැන් ඉන්නේ මේකේ, පට්ටම ප්ලෙස් එක, මාර වීව් එක, පිදුරුතලාගල ද කොහෙද පෙනවා, සුවර් නෑ, වතුර පට්ට සීතයි, මෙකේ දලා තියෙන පොටෝ වලට වඩ ලස්සනයි ප්ලේස් එක, ඇවිල්ලා තව පොටෝ එක්ක විස්තරයක් දන්නම්කෝ..​

    hot water nadda?
     
    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    RePost බුවා;22964463 said:
    thiyenawa , eth enne cool welaa bn

    Thanks machan comments walata.machaaaannn hot water eka on karala 20mins yanawane rath wennaaa....:lol:.......unu wathura thiyenawa....
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RePost බුවා;22964099 said:
    ඔන්න මායි වයිෆුයි දැන් ඉන්නේ මේකේ, පට්ටම ප්ලෙස් එක, මාර වීව් එක, පිදුරුතලාගල ද කොහෙද පෙනවා, සුවර් නෑ, වතුර පට්ට සීතයි, මෙකේ දලා තියෙන පොටෝ වලට වඩ ලස්සනයි ප්ලේස් එක, ඇවිල්ලා තව පොටෝ එක්ක විස්තරයක් දන්නම්කෝ..​

    Math hitiyo... Review ekak daganna welawak une nane. Ikmanin dannam machanla... Thamath maga.:dull:
     
    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    Math hitiyo... Review ekak daganna welawak une nane. Ikmanin dannam machanla... Thamath maga.:dull:

    Harindu machaan.kohomadaa....mata hena awul eda oya apu dawasema hariyatama nuwaraeliye main water line eka kepuwane.ethakota tikak withara speed madi tank eken eddi.man ekath hadanawa kohoma hari...ayeth enna welawaka
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    leaf 1ke nuwara eliye yanna hithan inne 15A plug point 1kak thiyanwada reeta car 1ka charge kara ganna, yana electricity unit ganata gewannam.Kwh meter 1kak thiyana extension code 1kak thiyanawa. Yahapalana Nila haritha aya weyen passe Nuwara eliya CEB charging point 1ka ayin karala den ekai, neth nam car 1ka ceb park 1ke charge wenna dala enna thibba.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තාම මිල ගනන් එහෙම්මමද නැත්තං රුපියල අවප්‍රමාණ වෙච්ච හන්දා මිල වැඩ් වෙලාද ?
     
    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    leaf 1ke nuwara eliye yanna hithan inne 15A plug point 1kak thiyanwada reeta car 1ka charge kara ganna, yana electricity unit ganata gewannam.Kwh meter 1kak thiyana extension code 1kak thiyanawa. Yahapalana Nila haritha aya weyen passe Nuwara eliya CEB charging point 1ka ayin karala den ekai, neth nam car 1ka ceb park 1ke charge wenna dala enna thibba.

    15 AMP plug ekak nam nehe machan...one kamak nathi nisa demme ne.
     
    Status
    Not open for further replies.