ඉස්සර රූපවාහිනියේ නාට්‍ටියක් ගියා නිකන් හොල්මන් එකක් වගේ නුවර එළිය පැත්තේ ශූට් කරලා තියෙන්නේ වලව්වක. මේකේ නම දන්නවද?
මොකේද නම අහන්නෙ ආහ්
නාට්ටියෙද
වලව්වෙද
වඩුවන්වෙලමොකේද නම අහන්නෙ ආහ්
නාට්ටියෙද
වලව්වෙද
බිමල් , නිල්මිනි හිටපු එකක්ද?ඉස්සර රූපවාහිනියේ නාට්‍ටියක් ගියා නිකන් හොල්මන් එකක් වගේ නුවර එළිය පැත්තේ ශූට් කරලා තියෙන්නේ වලව්වක. මේකේ නම දන්නවද?