මචන් උබේ හෝම් කමින් එක වෙනකල් , වෙඩීමේ ඉදන් දවස් කීයක් තියනවද? හෝම් කමින් එක දවසට කලින් ළග පාත හෝටලේකට වරෙන්. ඇවිත් හොදට නිදා ගනින්. විශේෂයෙන් ගෑනිව මහන්සි කරන්න එපා. මහන්සි උනාම මේකප් දැම්මත්, ඒක හොදට පේනවා,
හනිමූන් එකට සීතල පැතිවලට යන්න උබට පිස්සුද බන්. නුවරත් අවුලක් නැ. මේ වැස්සත් එක්ක එහෙත් සීතලයි.
දවස් කීයක ට්‍රිප් එකක්ද කියලා කියපන්. හොද තැන් ටීකක් කියන්නම්.
හනිමූන් එකට සීතල පැතිවලට යන්න උබට පිස්සුද බන්. නුවරත් අවුලක් නැ. මේ වැස්සත් එක්ක එහෙත් සීතලයි.
දවස් කීයක ට්‍රිප් එකක්ද කියලා කියපන්. හොද තැන් ටීකක් කියන්නම්.