දුක තමා!අඩෝ උඹ අහල තියෙන ප්රශ්නෙ දැක්කහම දුක හිතෙනවා ඕයි. මං ඒ-ලෙවල් ක්ලාස් යන කාලෙ කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා. ඒත් මං ඒ-ලෙවල් ඉවරවෙනකංම ඒකිත් එක්ක වචනයක්වත් කතා කරලවත් නෑ. දැන් ඒකි කොහෙද ඉන්නෙ කියලවත් මං දන්නෙ නෑ. බැරිවෙලාවත් මං ඒකිත් එක්ක කතා කරානම් මාත් උඹ දාලා තියෙනවා වගේ thread එකක් දාන්න තිබ්බා සමහරවිට.

