නුවර කතා කරන්න තැනක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ උඹ අහල තියෙන ප්‍රශ්නෙ දැක්කහම දුක හිතෙනවා ඕයි. මං ඒ-ලෙවල් ක්ලාස් යන කාලෙ කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා. ඒත් මං ඒ-ලෙවල් ඉවරවෙනකංම ඒකිත් එක්ක වචනයක්වත් කතා කරලවත් නෑ. දැන් ඒකි කොහෙද ඉන්නෙ කියලවත් මං දන්නෙ නෑ. බැරිවෙලාවත් මං ඒකිත් එක්ක කතා කරානම් මාත් උඹ දාලා තියෙනවා වගේ thread එකක් දාන්න තිබ්බා සමහරවිට.
    දුක තමා! :(
     
    • Sad
    Reactions: Lupine Solus

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,379
    1,983
    113
    town eka athulema niskalanka thenak one nam, municipal council eka langin, trinity eke swimming pool eka langin tyena paare udawaththa kele dige thapowanaya pansalata.. nathnam wales park ekata wewa raume.. nathnam bahirawa kandata yana paara dige..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    නුවර ටවුමෙ ඇවිදපන්. අලි මුඩුක්කුවෙ යුසුපියා එකෙන් බුරියානි එකක් බෙදාගෙන කාපන්