නුවර - කුරුණෑගල පාරේ පරගහදෙණිය හන්දියේ SEEN eka

Siyaathu

Member
May 21, 2010
393
31
0
නන්දිමිත්‍ර පරපුරේ කොල්ලො සෙට් එකක්

නන්දිමිත්‍ර යෝධයත් මුලින් තනියම තමයි ගේම දුන්නෙ. පන්සල් කඩන්න එන එළාරගෙ උන්ට අම්බානකට නෙළුව හැංගිලා ඉඳල. පස්සෙ තමා දුටුගැමුණු රජතුමාගෙ සේනාවට එකතු වුණේ
 
  • Like
Reactions: 5tech

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නන්දිමිත්‍ර පරපුරේ කොල්ලො සෙට් එකක්

    නන්දිමිත්‍ර යෝධයත් මුලින් තනියම තමයි ගේම දුන්නෙ. පන්සල් කඩන්න එන එළාරගෙ උන්ට අම්බානකට නෙළුව හැංගිලා ඉඳල. පස්සෙ තමා දුටුගැමුණු රජතුමාගෙ සේනාවට එකතු වුණේ

    :yes::yes:
     
    Jan 2, 2013
    500
    25
    0
    අනෙ මන්දා බන්, උබල කියනවා අපි අහනවා, එත් එ බොඩ් එකෙ අදත් මම දැක්කා එතන තියනවා.
     
    Jan 2, 2013
    500
    25
    0
    උබ රතු උනේ මොනා කරලද ? :rolleyes:

    අනෙ නැ මචන්ලා මම වැරැද්දක් කිව්වා නෙමෙයි. දැකපු දේ කිව්වෙ. හෙටත් මම නුවර යනවා, පොටො එකක් දාන්නම් ඔනෙනම්.
     
    Jan 2, 2013
    500
    25
    0
    අනික බලපන් ඔයෙ කෙලවන්න කලින් ගත්ත පොටො එකෙ බොඩ් එක තියෙන්නෙ Transfoemer එකක් ලග. එක ඇත්තටම පරගහදෙනියෙ තියන එක. එත් බලපන්, කෙල වෙච්ච එක තියෙන්නෙ එතන නෙමෙයිනෙ. කො, Transformer එක?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අනික බලපන් ඔයෙ කෙලවන්න කලින් ගත්ත පොටො එකෙ බොඩ් එක තියෙන්නෙ Transfoemer එකක් ලග. එක ඇත්තටම පරගහදෙනියෙ තියන එක. එත් බලපන්, කෙල වෙච්ච එක තියෙන්නෙ එතන නෙමෙයිනෙ. කො, Transformer එක?

    පොටො එකක් දාපන්කෝ බලන්න...

    ඒක දැං අයින් කරලද කවුද දන්නේ බං...මේල් එකක් ආවෙ මට.. :P
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    අනික බලපන් ඔයෙ කෙලවන්න කලින් ගත්ත පොටො එකෙ බොඩ් එක තියෙන්නෙ Transfoemer එකක් ලග. එක ඇත්තටම පරගහදෙනියෙ තියන එක. එත් බලපන්, කෙල වෙච්ච එක තියෙන්නෙ එතන නෙමෙයිනෙ. කො, Transformer එක?
    Pic එකක් දාපන්කො අපිටත් බලාගන්න