නන්දිමිත්ර පරපුරේ කොල්ලො සෙට් එකක්
නන්දිමිත්ර යෝධයත් මුලින් තනියම තමයි ගේම දුන්නෙ. පන්සල් කඩන්න එන එළාරගෙ උන්ට අම්බානකට නෙළුව හැංගිලා ඉඳල. පස්සෙ තමා දුටුගැමුණු රජතුමාගෙ සේනාවට එකතු වුණේ


අනෙ මන්දා බන්, උබල කියනවා අපි අහනවා, එත් එ බොඩ් එකෙ අදත් මම දැක්කා එතන තියනවා.

උබ රතු උනේ මොනා කරලද ?![]()
අනික බලපන් ඔයෙ කෙලවන්න කලින් ගත්ත පොටො එකෙ බොඩ් එක තියෙන්නෙ Transfoemer එකක් ලග. එක ඇත්තටම පරගහදෙනියෙ තියන එක. එත් බලපන්, කෙල වෙච්ච එක තියෙන්නෙ එතන නෙමෙයිනෙ. කො, Transformer එක?

Pic එකක් දාපන්කො අපිටත් බලාගන්නඅනික බලපන් ඔයෙ කෙලවන්න කලින් ගත්ත පොටො එකෙ බොඩ් එක තියෙන්නෙ Transfoemer එකක් ලග. එක ඇත්තටම පරගහදෙනියෙ තියන එක. එත් බලපන්, කෙල වෙච්ච එක තියෙන්නෙ එතන නෙමෙයිනෙ. කො, Transformer එක?