නුවර කෙල්ලො

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචන්
    සිගරට් සුස්ති කොල්ලොත් එක්ක ගැහුවේ නුවර මචං..
    වැඩි අව්වක් නෑ සුළග චිල් නේ මචං
    ඔහොම කියන එකා ඉන්නෙ finland මචන්....
     
    Last edited:

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Api ape athal eka hodtama gannawa. Ubata ape level ekta enna thawa kal yai. Ehema awoth balamu
    @Sandy_Fdo @kasun090354t @kasun_kbp අනේ මට සමාවෙන්න. මම ගෙදර තනියෙං ඉන්නේ. මං ඉතිං මෙහෙම ඔන්ලයින් කාට හරි බැනලා තමා වීරයෙක් වෙන්නේ.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නුවර කෙල්ලොන්ගේ මොන ලස්සනක්ද බං?
    බොරු පඩේ විතරයි.
    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    උන්ට වඩා නම් ඉතියෝපියාවේ කෙල්ලොත් හොඳයි!!!
    :love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2::love2:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Colombo muslim ladies college එකේ.
    තම්බි කැමති නෑ බං අපි බලනවට.. ඒකට උන් සිංහල කෑලිත් දාගන්නවා.. කුහක හැත්ත..
    අඩුකුලේ පරයො ඕන තරම් ඉන්නව උංගෙත් අඩු ලුක් එක අනිත් පැතිවල උන්ට වඩා අඩුයි කියල කියන්නෙ බං. 😜
    අපේ ගෙවල් ළඟට අලුතින් ආපු උනුත් නුවර නුවර ගගා හිටියා.. බලද්දී උන් හීරස්සගල කියලා පැත්තක තව ඇතුලටත් යන්න ඕනෙලු කැලේක.. කට ඇරියම ටින් බෙලෙක්කෙට කාසි දැම්ම වගේ.. ඕන එකයි එපා එකයි හැම රෙද්දම අහනවා..

    හැබැයි මොනා වුණත් ඒකිගේ පුක හොඳයි :P
    ලස්සනම කෙල්ලො ඉන්නෙ ජා ඇල මීගමුව හලාවත තීරුවෙ
    හැකර කටයි, දුෂ්ටකමයි එහෙමත් හොඳට තියෙනවා 😋
     
    Sen-lu

    Well-known member
  • අපේ ගෙවල් ළඟට අලුතින් ආපු උනුත් නුවර නුවර ගගා හිටියා.. බලද්දී උන් හීරස්සගල කියලා පැත්තක තව ඇතුලටත් යන්න ඕනෙලු කැලේක
    හීරස්සගල නම් 5km බං නුවර ඉඳන්

    හැබැයි නුවර කියල දගලන ගොඩක් උන් ඔහොම තමයි. එක්කො හසලක නැත්නම් වලපනේ දිහා. හීනමාන ගැටලු තමා ඉතින්. ලංකාවේ කොහේ හිටියත් එකම අපායෙ තමා ඔක්කොම උන් ඉන්නෙ ඉතින්.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    නුවර කෙල්ලො හරි ලස්සනයි නේද? මම කියන්නේ වල් ලස්සනක් නෙවේ. හරි සිරියවන්තයි. ටිකක් ආඩම්බරයි හැබැයි. මැණිකෙලා නිසා වෙන්නැති.

    සමහර අය පංචි බෝලේ වගේ. දැක්කම ආසාවේ බැහැ.

    අනික ලංකාවේ කෙල්ලොන්ගෙන් ලස්සන කකුල් තියෙන්නෙත් නුවර අයට. හරි පිරිසිදුයි.
    අපේ නුවර Bio class එකට කෙල්ලෙක් ආවා. ඒකි නිකන් සුද්දියෙක් වගේ බං. ඇස් දෙකත් බලල් ඇස් දෙකක් තිබ්බේ. ඒ හින්දා අපේ කොල්ලෝ ඒකිට කිව්වේ "කැටී" කියලා. මාරම ලස්සනයි. හමේ පාටත් නිකන් සුද්දියෙක්ගෙ වගේ. හැබැයි බං ඒකි හොඳට සිංහල කතා කරන normal බෞද්ධ කෙල්ලෙක්. හොඳ සිංහල පෙනුමකුත් ඒකිට තිබ්බා. ඒ උනාට අනේ මන්ද බං. මොකක් හරි සීන් එකක් තියෙනවා. ඔය කටුගස්තොට පැත්තට යන බස් එක්ක තමා ඒකි class ඉවර උනාම ගියේ. මටත් ඉතිං class තිබ්බ කාලෙදි ඕකිව උදේ හවස බස් එකේදි එහෙම සෙට් වෙනවා. ඉස්කෝලේ යනකොටත් වෙලාවකට සෙට් වෙනවා. Class එක ඉවර උන අන්තිම දවසේදි ඕකිගෙන් අහනවමයි කියලා හිතාගෙන මං ඒකිගෙ පස්සෙන්ම ඔරලෝසු කණුව ගාව bus halt එක ගාවටම ගියා. හැබැයි අන්තිම මොහොතේදී මට ඒකිගෙන් අහන්න බෑ කියල හිතුනා. ඊට පස්සේ මං ඔරලෝසු කනුව ගාව වාඩි වෙලා ඒකි යන බස් එක දිහා බලාගෙන ඉඳලා ඒ බස් එක පිටත් වුණාට පස්සෙ වෙන බස් එකක නැගලා ගෙදර ගියා. දැන් මං ඒකි ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. එදායින් පස්සෙ ආයෙ කවදාවත් මට ඒකිව සෙට් වුනේ නෑ.
     
    • Love
    Reactions: Ozone4

    මෙයාද?
    මෙයාගේ insta නමත් catiii. ගම නුවර.
    (දැන් පිටරට.)
     
    • Like
    Reactions: Ozone4

    zeroday

    Member
    May 24, 2022
    19
    14
    3
    Ratnapura
    ලංකාවෙ අවසාන රාජධානිය මහනුවරනෙ.ඉතින් රාජධානියක් වුණාම රජෙකුත් ඕනනෙ.රජෙක් කියන්නෙ පිරිමියෙක්නෙ.(මෙතන්ට වෙනකම් පැහැදිලියි නේද) ඉතින් රජෙක්ට අනිවර්යෙන්ම අන්තක්පුරයක් ඉන්නවනෙ.ඉතින් මේ අන්තක්පුරයට ඒ කාලෙ රටේ ඉන්න ලස්සනම හා සුන්දරම කාන්තාවො එකතුකර ගන්නවනෙ.ඉංග්‍රීසීන් ඇවිල්ල අපේ රට අල්ල ගත්තට පස්සෙ මේ කාන්තාවො නුවර අවට ව්‍යාප්ත වෙනව.එතනින් එහාට විස්තර කිරීම අනවශ්‍යයි නේද...😂
     
    Last edited: