ඔහොම කියන එකා ඉන්නෙ finland මචන්....ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචන්
සිගරට් සුස්ති කොල්ලොත් එක්ක ගැහුවේ නුවර මචං..
වැඩි අව්වක් නෑ සුළග චිල් නේ මචං
Last edited:
ඔහොම කියන එකා ඉන්නෙ finland මචන්....ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචන්
සිගරට් සුස්ති කොල්ලොත් එක්ක ගැහුවේ නුවර මචං..
වැඩි අව්වක් නෑ සුළග චිල් නේ මචං
@Sandy_Fdo @kasun090354t @kasun_kbp අනේ මට සමාවෙන්න. මම ගෙදර තනියෙං ඉන්නේ. මං ඉතිං මෙහෙම ඔන්ලයින් කාට හරි බැනලා තමා වීරයෙක් වෙන්නේ.Api ape athal eka hodtama gannawa. Ubata ape level ekta enna thawa kal yai. Ehema awoth balamu
Oh onna oya kohe hari thamaSorry machan finland
ඇත්ත කතාව.. පැත්තට අදින්න එපැ..ලස්සනම කෙල්ලො ඉන්නෙ ජා ඇල මීගමුව හලාවත තීරුවෙ
ammo ou. eka parak yaluwek ekka unge gedara giya christmas ekata. kalin dawase church giya uth ekka. ammo bn pissu hadenawa ena kali dekala.ලස්සනම කෙල්ලො ඉන්නෙ ජා ඇල මීගමුව හලාවත තීරුවෙ
තම්බි කැමති නෑ බං අපි බලනවට.. ඒකට උන් සිංහල කෑලිත් දාගන්නවා.. කුහක හැත්ත..Colombo muslim ladies college එකේ.
අපේ ගෙවල් ළඟට අලුතින් ආපු උනුත් නුවර නුවර ගගා හිටියා.. බලද්දී උන් හීරස්සගල කියලා පැත්තක තව ඇතුලටත් යන්න ඕනෙලු කැලේක.. කට ඇරියම ටින් බෙලෙක්කෙට කාසි දැම්ම වගේ.. ඕන එකයි එපා එකයි හැම රෙද්දම අහනවා..අඩුකුලේ පරයො ඕන තරම් ඉන්නව උංගෙත් අඩු ලුක් එක අනිත් පැතිවල උන්ට වඩා අඩුයි කියල කියන්නෙ බං.![]()
හැකර කටයි, දුෂ්ටකමයි එහෙමත් හොඳට තියෙනවාලස්සනම කෙල්ලො ඉන්නෙ ජා ඇල මීගමුව හලාවත තීරුවෙ
හීරස්සගල නම් 5km බං නුවර ඉඳන්අපේ ගෙවල් ළඟට අලුතින් ආපු උනුත් නුවර නුවර ගගා හිටියා.. බලද්දී උන් හීරස්සගල කියලා පැත්තක තව ඇතුලටත් යන්න ඕනෙලු කැලේක
අපේ නුවර Bio class එකට කෙල්ලෙක් ආවා. ඒකි නිකන් සුද්දියෙක් වගේ බං. ඇස් දෙකත් බලල් ඇස් දෙකක් තිබ්බේ. ඒ හින්දා අපේ කොල්ලෝ ඒකිට කිව්වේ "කැටී" කියලා. මාරම ලස්සනයි. හමේ පාටත් නිකන් සුද්දියෙක්ගෙ වගේ. හැබැයි බං ඒකි හොඳට සිංහල කතා කරන normal බෞද්ධ කෙල්ලෙක්. හොඳ සිංහල පෙනුමකුත් ඒකිට තිබ්බා. ඒ උනාට අනේ මන්ද බං. මොකක් හරි සීන් එකක් තියෙනවා. ඔය කටුගස්තොට පැත්තට යන බස් එක්ක තමා ඒකි class ඉවර උනාම ගියේ. මටත් ඉතිං class තිබ්බ කාලෙදි ඕකිව උදේ හවස බස් එකේදි එහෙම සෙට් වෙනවා. ඉස්කෝලේ යනකොටත් වෙලාවකට සෙට් වෙනවා. Class එක ඉවර උන අන්තිම දවසේදි ඕකිගෙන් අහනවමයි කියලා හිතාගෙන මං ඒකිගෙ පස්සෙන්ම ඔරලෝසු කණුව ගාව bus halt එක ගාවටම ගියා. හැබැයි අන්තිම මොහොතේදී මට ඒකිගෙන් අහන්න බෑ කියල හිතුනා. ඊට පස්සේ මං ඔරලෝසු කනුව ගාව වාඩි වෙලා ඒකි යන බස් එක දිහා බලාගෙන ඉඳලා ඒ බස් එක පිටත් වුණාට පස්සෙ වෙන බස් එකක නැගලා ගෙදර ගියා. දැන් මං ඒකි ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. එදායින් පස්සෙ ආයෙ කවදාවත් මට ඒකිව සෙට් වුනේ නෑ.නුවර කෙල්ලො හරි ලස්සනයි නේද? මම කියන්නේ වල් ලස්සනක් නෙවේ. හරි සිරියවන්තයි. ටිකක් ආඩම්බරයි හැබැයි. මැණිකෙලා නිසා වෙන්නැති.
සමහර අය පංචි බෝලේ වගේ. දැක්කම ආසාවේ බැහැ.
අනික ලංකාවේ කෙල්ලොන්ගෙන් ලස්සන කකුල් තියෙන්නෙත් නුවර අයට. හරි පිරිසිදුයි.
අපේ නුවර Bio class එකට කෙල්ලෙක් ආවා. ඒකි නිකන් සුද්දියෙක් වගේ බං. ඇස් දෙකත් බලල් ඇස් දෙකක් තිබ්බේ. ඒ හින්දා අපේ කොල්ලෝ ඒකිට කිව්වේ "කැටී" කියලා. මාරම ලස්සනයි. හමේ පාටත් නිකන් සුද්දියෙක්ගෙ වගේ. හැබැයි බං ඒකි හොඳට සිංහල කතා කරන normal බෞද්ධ කෙල්ලෙක්. හොඳ සිංහල පෙනුමකුත් ඒකිට තිබ්බා. ඒ උනාට අනේ මන්ද බං. මොකක් හරි සීන් එකක් තියෙනවා. ඔය කටුගස්තොට පැත්තට යන බස් එක්ක තමා ඒකි class ඉවර උනාම ගියේ. මටත් ඉතිං class තිබ්බ කාලෙදි ඕකිව උදේ හවස බස් එකේදි එහෙම සෙට් වෙනවා. ඉස්කෝලේ යනකොටත් වෙලාවකට සෙට් වෙනවා. Class එක ඉවර උන අන්තිම දවසේදි ඕකිගෙන් අහනවමයි කියලා හිතාගෙන මං ඒකිගෙ පස්සෙන්ම ඔරලෝසු කණුව ගාව bus halt එක ගාවටම ගියා. හැබැයි අන්තිම මොහොතේදී මට ඒකිගෙන් අහන්න බෑ කියල හිතුනා. ඊට පස්සේ මං ඔරලෝසු කනුව ගාව වාඩි වෙලා ඒකි යන බස් එක දිහා බලාගෙන ඉඳලා ඒ බස් එක පිටත් වුණාට පස්සෙ වෙන බස් එකක නැගලා ගෙදර ගියා. දැන් මං ඒකි ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. එදායින් පස්සෙ ආයෙ කවදාවත් මට ඒකිව සෙට් වුනේ නෑ.
මෙයාද?
මෙයාගේ insta නමත් catiii. ගම නුවර.
(දැන් පිටරට.)