නුවර කෙල්ලෝ ලස්සන ඇයි ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සුද බං එහෙම1ක් නෑ..නුවර මෙලෝ රහක නැතිව වගේම හොද කෑලිත් ඉන්නවා ඉතින් අනිත් පළාත්වල වගේම. එහෙම බැලුවොත් ලස්සන කෙල්ලො ඉන්නේ රත්නපුරෙ තමයි.. රත්නපුරේ ලස්සන කෙල්ලො වැඩි අනිත් පළාත් වලට වැඩිය..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,527
    166,982
    113
    එකමත් එක රටක
    මෙහෙ උන් ගල විදගෙන ගියේ නැත්නම් තාම මෙහෙම තමයි.

    2508a116cfff50dccdca551978643958.jpg

    (joke හොදේ ... ;-) )
     

    dhammi1

    Junior member
  • Mar 7, 2012
    52
    10
    8
    දැන් දැන් හැම පලාතකම ඉන්නවා බන්.ඇදුමත් එක්ක ඔක්කෝම වෙනස් වෙනවා.හුගාක් අය දැන් ෂැශන් කරනවා.මම අහලා තීන විදිහට ගාල්ල නුවර සින්හල කලවම් හින්දා ලස්සනයි ලු.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Eka ekata pena widiha ban...nuwara ekekwa wena koheta hari genichchoth uta ehe inna un lassanata penei...
    Koheth innawa lassana ewun... hebei colombo walata sapekshawa anik pathi wala inna unge thiyenne hena natural lassanak....
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දැන් බලපන් නුවර බල්ලෝ
    කොලබ එවුන්ට වඩා ටිකක් ලස්සනයි බුල් පිරිලා පුෂ්ටිමත්
    ඒ එහෙ පරිසරේ හින්ද
    කෙල්ලෝ උනත් එහෙමයි මෙහෙට වඩා එහෙ ඉන්න එවුන් ටිකක් ලස්සනයි ඇග උනත්
    සිතල නිසා වැඩිපුර තෙල් තට්ටුවක් හිටිනවා හැමට යටින් සීතලට ඔරොත්තු දෙන්න
    ඉතින් ටිකක් සුදුයි ලස්සනයි තෙල් බේරෙන ගතියක් එනවා