නුවර ගැටබේ ගස් ටිකටත් කෙලලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කවුරුහරි දේශපාලන ගස් බල්ලෙකුගෙ උවමනාවට අද පේරාදෙණිය ගැටඹෙ ක්‍රීඩාංගනය වටේට සෙවනට තිබුන ගස් ට්ක කපල විනාශ කරන අයුරු

    10376162-8CD7-41B5-9A4D-A33D613EF5EA.jpeg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Issara yahapalanenuth keliya Kandy town eke gastikata
    Dan siruth kiynwa
    පස්සෙ කියයි දිරලා කඩාවැටෑන්න තිබුන එකක් කියලා,
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මචං ඔතන flyovers එකක් ගහන්න යන්නේ.

    ඔය ගැටඹේ හන්දිය. ඔතන Rail පාර උඩින් flyover එක යන්නෙ.
     
    • Haha
    Reactions: tilvin-silva

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    මචං ඔතන flyovers එකක් ගහන්න යන්නේ.

    ඔය ගැටඹේ හන්දිය. ඔතන Rail පාර උඩින් flyover එක යන්නෙ.
    මේකනම් මාත් දැක්කා කොහෙන්හරි හදන්න පටන් ගන්නෙ කියලා....

    edit -මේකනම් මාත් දැක්කා කොහෙන්හරි news source එකකින්... ඔතන flyover එකක් ලගදිම හදන්න පටන් ගන්නවා කියලා....
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මේකනම් මාත් දැක්කා කොහෙන්හරි හදන්න පටන් ගන්නෙ කියලා....
    පැහැදිලි නෑ බං???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔතනයි ෆුඩ් සිටිය ඉස්සරහා තිබ්බ ගස් ටිකටත් කෙලලා.ස්ක්කිලි හැත්ත
    සිරාවට?

    Issara yahapalanenuth keliya Kandy town eke gastikata
    Dan siruth kiynwa
    පස්සෙ කියයි දිරලා කඩාවැටෑන්න තිබුන එකක් කියලා,
    එහෙම වෙයි වගේ... පොනිල්ගේ ආන්ඩුව නතර කරපු තැනින් පටන් ගන්නවා වගේ
    මචං ඔතන flyovers එකක් ගහන්න යන්නේ.

    ඔය ගැටඹේ හන්දිය. ඔතන Rail පාර උඩින් flyover එක යන්නෙ.
    ඔහොම කියලා තමා මචන් කපලා දන්නේ. ගස් ටික කැපුවට පස්සෙ ඔය කතා මොකුත් නෑ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    පැහැදිලි නෑ බං???
    මේකනම් මාත් දැක්කා කොහෙන්හරි news source එකකින්... ඔතන flyover එකක් ලගදිම හදන්න පටන් ගන්නවා කියලා....

    sry bn... edited:sorry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මේකනම් මාත් දැක්කා කොහෙන්හරි news source එකකින්... ඔතන flyover එකක් ලගදිම හදන්න පටන් ගන්නවා කියලා....

    sry bn... edited:sorry:
    ආණ්ඩුවට කඩේ යනවා නෙවේ බං.

    මම දැක්කා මීට කළින් ඔතන පොලව Drill කරලා වතුර දද මොනවද soil test වාගයක් (borehole test වෙන්න ඕනේ) කරනවා. දැන් අවුරුද්දකට විතර කලින් ඉඳන්.

    තව hirassagala හන්දියේ ඔහොම test කර. එතැන ගහට kapayi
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ආණ්ඩුවට කඩේ යනවා නෙවේ බං.

    මම දැක්කා මීට කළින් ඔතන පොලව Drill කරලා වතුර දද මොනවද soil test වාගයක් (borehole test වෙන්න ඕනේ) කරනවා. දැන් අවුරුද්දකට විතර කලින් ඉඳන්.

    තව hirassagala හන්දියේ ඔහොම test කර. එතැන ගහට kapayi
    ea test karala thiyenne polawa yata watina dewal thiyenawada kiyala unta wikunan kanna
     
    • Haha
    Reactions: dilann and U-tag

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕවා අර විල්පත්තු කපනකොට කෑ ගහපු උන්ට පේන්නේ නෑ. එහෙන් කුරුණෑගල පාර්ක් එකකත් කපලා ඇමතිවරයා වාර්තා ඉල්ල ඉල්ල ඉන්නවා. අවුලක් නෑ ගස් කැපුවත් ඉන්න රටක් තියනවනේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    mekai othana mkak hari hadanna wenna athi gaha kapanne nam.
    mkda gas kapala koti ganan hoynna bane.
    eeta wada project ekakin hoyannane pluwan.

    ekama de inna unta creative mind ekak na.pothe akurata wada karana un wage mata penne.
    hithapn awurudu 10000k parana gahak thibboth flyover ekak hadana madde.UNESCO anam manm kathawath munta adala na gaha kapanwa.

    eeta wada poddk salli expend karala e gaha berala karanna idea ekak na.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    ඕවා අර විල්පත්තු කපනකොට කෑ ගහපු උන්ට පේන්නේ නෑ. එහෙන් කුරුණෑගල පාර්ක් එකකත් කපලා ඇමතිවරයා වාර්තා ඉල්ල ඉල්ල ඉන්නවා. අවුලක් නෑ ගස් කැපුවත් ඉන්න රටක් තියනවනේ.
    lankawa watema lassana gas tika kapanava mun. mara business ekak karanne.