කවුරුහරි දේශපාලන ගස් බල්ලෙකුගෙ උවමනාවට අද පේරාදෙණිය ගැටඹෙ ක්රීඩාංගනය වටේට සෙවනට තිබුන ගස් ට්ක කපල විනාශ කරන අයුරු
bump wahallu meek na
මේකනම් මාත් දැක්කා කොහෙන්හරි හදන්න පටන් ගන්නෙ කියලා....මචං ඔතන flyovers එකක් ගහන්න යන්නේ.
ඔය ගැටඹේ හන්දිය. ඔතන Rail පාර උඩින් flyover එක යන්නෙ.
පැහැදිලි නෑ බං???මේකනම් මාත් දැක්කා කොහෙන්හරි හදන්න පටන් ගන්නෙ කියලා....
සිරාවට?ඔතනයි ෆුඩ් සිටිය ඉස්සරහා තිබ්බ ගස් ටිකටත් කෙලලා.ස්ක්කිලි හැත්ත
එහෙම වෙයි වගේ... පොනිල්ගේ ආන්ඩුව නතර කරපු තැනින් පටන් ගන්නවා වගේIssara yahapalanenuth keliya Kandy town eke gastikata
Dan siruth kiynwa
පස්සෙ කියයි දිරලා කඩාවැටෑන්න තිබුන එකක් කියලා,
ඔහොම කියලා තමා මචන් කපලා දන්නේ. ගස් ටික කැපුවට පස්සෙ ඔය කතා මොකුත් නෑ.මචං ඔතන flyovers එකක් ගහන්න යන්නේ.
ඔය ගැටඹේ හන්දිය. ඔතන Rail පාර උඩින් flyover එක යන්නෙ.
මේකනම් මාත් දැක්කා කොහෙන්හරි news source එකකින්... ඔතන flyover එකක් ලගදිම හදන්න පටන් ගන්නවා කියලා....පැහැදිලි නෑ බං???

ආණ්ඩුවට කඩේ යනවා නෙවේ බං.මේකනම් මාත් දැක්කා කොහෙන්හරි news source එකකින්... ඔතන flyover එකක් ලගදිම හදන්න පටන් ගන්නවා කියලා....
sry bn... edited![]()
ea test karala thiyenne polawa yata watina dewal thiyenawada kiyala unta wikunan kannaආණ්ඩුවට කඩේ යනවා නෙවේ බං.
මම දැක්කා මීට කළින් ඔතන පොලව Drill කරලා වතුර දද මොනවද soil test වාගයක් (borehole test වෙන්න ඕනේ) කරනවා. දැන් අවුරුද්දකට විතර කලින් ඉඳන්.
තව hirassagala හන්දියේ ඔහොම test කර. එතැන ගහට kapayi
Borehole වලින් විදලාea test karala thiyenne polawa yata watina dewal thiyenawada kiyala unta wikunan kanna
lankawa watema lassana gas tika kapanava mun. mara business ekak karanne.ඕවා අර විල්පත්තු කපනකොට කෑ ගහපු උන්ට පේන්නේ නෑ. එහෙන් කුරුණෑගල පාර්ක් එකකත් කපලා ඇමතිවරයා වාර්තා ඉල්ල ඉල්ල ඉන්නවා. අවුලක් නෑ ගස් කැපුවත් ඉන්න රටක් තියනවනේ.