නුවර ගැටබේ ගස් ටිකටත් කෙලලා

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේක දකින පාලකයෝ....

    098.gif
     
    • Haha
    Reactions: hodakolla

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Townhall එකෙ ඔඩෙල් හන්දියේ තිබ්බ කොස් ගහත් කපලා යලුවනේ
     
    • Like
    Reactions: hodakolla

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාරෙ මාර ගස් ටිකක් කපල කීයක් හම්බ කරන්නද බං.
     
    • Wow
    Reactions: 2osama

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පාරෙ මාර ගස් ටිකක් කපල කීයක් හම්බ කරන්නද බං.
    උබට පරිසරය ගස්වැල් එක්ක ඔච්චර වෛරයක් ඇයි
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    IMG_20210411_090426.jpg


    I think they are going to start construction works. Better to put information boards about the construction works before starting work.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උබට පරිසරය ගස්වැල් එක්ක ඔච්චර වෛරයක් ඇයි
    ගස් වැල් එක්ක වෛරයක්???? උඹට කොහොමද එහෙම හිතෙන්නෙ.