නුවර නිදහස් තැනක්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මචන් ල නුවර කෑල්ලත් එක්ක ගිහින් කාල පොඩ්ඩක් නිදහසේ පැය කීපයක් ඉදල එන්ඩ පුලුවන් හොටෙල් එකක් කියපන් කො . Room නෙවේ ලස්සන තැනක තියෙන ටික වෙලාවක් ඉදල කාල එන්ඩ පුලුවන් තැනක්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ගොට ගෝ නනුවර ගමේ ටෙන්ට් එකක් ගහ ගනින්.පොලිසියෙන් පනින්නේත් නෑ
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් ල නුවර කෑල්ලත් එක්ක ගිහින් කාල පොඩ්ඩක් නිදහසේ පැය කීපයක් ඉදල එන්ඩ පුලුවන් හොටෙල් එකක් කියපන් කො . Room නෙවේ ලස්සන තැනක තියෙන ටික වෙලාවක් ඉදල කාල එන්ඩ පුලුවන් තැනක්.
    ගෙදෙට්ට වෙලා හිටියනම් හරි😅
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මට සෙට් වුන restaurant එකක්... city centre එකේමයි තියෙන්නෙත්...

    The Last Drop Restaurant
    https://g.page/lastdropkandy?share

    ඕන්නම් drinks ගන්නත් පුලුවන්.. මටනම් ගිය පලවෙනි දවසෙම ඇතුල මාර calm බවක් දැනුනා..:love:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මචන් ල නුවර කෑල්ලත් එක්ක ගිහින් කාල පොඩ්ඩක් නිදහසේ පැය කීපයක් ඉදල එන්ඩ පුලුවන් හොටෙල් එකක් කියපන් කො . Room නෙවේ ලස්සන තැනක තියෙන ටික වෙලාවක් ඉදල කාල එන්ඩ පුලුවන් තැනක්.
    Moo mutama boru karanawa. room yanna newei lu, nidahase innalu. Maaligawata gihin sil ganin ehenam