නුවර නිළමේලා හයිවේ එකේ ඇවිල්ලා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    4,145
    5,032
    113
    කොල්ලෝ උනාම ඔහොම තමා. 35 පැනපු නාකි උන්ට මේවා ඉතින් දිරවන්නේ නැහැ.

    සෙල්ලං දාන්න ගිහිං එකෙක් වාහනෙන් වැටිලා හරි නැත්තං වෙන වාහනේක වැදිලා හරි යටියන්තොට ගියාම උඹද අනිත් අහිංසක ඩ්‍රයිවර් වෙනුවෙන් හිරේ තපින්නෙ...
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,749
    450
    83
    නිලමෙලා නෙවි අඩු කුලේ එවුන් තමා ඔව්ව කරන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    5,777
    3,767
    113
    සේදවත්ත
    නම්බර් ප්ලේට් එකක් බලලා හැමිනෙන්න හදන්නේ 😂 . කොහෙ දියුනු කරන්නද මේක යකෝ අස්සෙම උන් කෑලි කෑලි වලට බෙදාගෙන කොචොක් කරගන්නවා . වැරැද්ද නෙමෙයි පේන්නේ කරපු උන් ඉන්න දිහාව . අපරාදේ මේක දෙමල හරි තම්බි සෙට් එකක් කරානම් තව මරු එකකොට නුවර වැඩක් නෑ ආගම තමා 🙈 ගොං පොන්න හැත්‍තක් එක්ක කොහේ මේක දියුනු කරන්නද
     
    • Haha
    Reactions: lk-maare

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    2,420
    3,562
    113
    ඔය එක කාලකන්නියෙක් හරි බිමට පතබාලා පිටිපස්සෙන් එන වාහනයකට යට වුනා නම් ලංකාවේ තියෙන අනතුරක් වළක්වා නොගැනීම කියන ශුක්‍රාණු නීතිය යටතේ පිටිපස්සෙන් එන අහිංසක ඩ්‍රයිවර් රිමාන්ඩ්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,440
    1,578
    113
    ඔය එක කාලකන්නියෙක් හරි බිමට පතබාලා පිටිපස්සෙන් එන වාහනයකට යට වුනා නම් ලංකාවේ තියෙන අනතුරක් වළක්වා නොගැනීම කියන ශුක්‍රාණු නීතිය යටතේ පිටිපස්සෙන් එන අහිංසක ඩ්‍රයිවර් රිමාන්ඩ්.
    සිරාවට බන්.මම දන්න තරමින් ඔය මාර්ග නීති ලඟකදී යාවත් කාලින වෙලා නෑ. වාහන රක්ෂණ වලත් හරි නීතිය දැන ගත්තේ ගිය අවුරුද්දේ අපි ගිය වාහනේක වෙන එකෙක් හප්පලා ගියාම.හප්පපු එකා වැරදි කාරයා කරලා වන්දි ගන්න පොලිසී උසාවි ගානේ රස්තියාදු වෙන්න ඕනේ.ඒ මදිවට වාහනේ පොලිසියේ තියන්නත් ඕනේ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    3,847
    1,766
    113
    kandy
    F84F7C69-15C0-429E-89CB-480A7B8307D5.jpeg

    මධ්‍යම පලාත ගැන දැනගමු.
    මධ්‍යම පලාත කියන්නේ මහනුවර විතරක්ම නෙවෙයි යාලුවේ. මධම පලාතට මාතලේ හා නුවර එළියත් අයත් වෙනවා. ඒ නිසා ආය cp කියලා දැක්ක ගමන් නුවර නුවර කියලා උඩ පනින යාලුවාව දැනුවත් කරමු. මොකද ගංවතුර ආධාරවත් දෙන්න ඉන්නෙ මේ පලාතෙ කට්ටිය.
     
    • Like
    Reactions: proceso

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    4,449
    2
    3,897
    113
    Albuquerque, New Mexico, United States
    දක්ෂිණ අධිවේගි මාර්ගයේදී මෝටර් රථයක අනාරක්ෂිතව තරුණයන් සිව්දෙනකු ගමන් කිරීමේ සිද්ධියට අදාලව එම මෝටර් රථය පැදවූ රියදුරා අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරණ පදිංචි 20 හැවිරිද තරුණයෙකි.

    අන්තරාදායක අයුරින් සහ අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් පැදවීම, මාර්ගයේ ගමන්ගත් සෙසු අයට අවහිර කිරීම අතුළු මංමාවත් පනතේ අනුව සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,519
    3,207
    113
    නුවර නිලමෙ පොන්ස්ලා ගැන කියලා ලොස් පොලොස් වහල් පොන්නයා ත්‍රෙඩ් එක දැම්මට වාහනේ ඉදලා තියෙන්නේ වෙනින් පළාතක කුකුලෝ ටිකක්.

    හැබෑට පොන්ස්, තෝ ඒ කාලේ යහපාලන ආණ්ඩුවට පූක් එකක් ගියත් මේකේ රුන්නා නේද? ඇයි දැන් ගස් ගල ගැන, සොබාව සෞන්දර්ය ගැන, මාර්ග නීති ගැන, ගෑනු පිරිමි මල් පලතුරු ගැන විතරක් පොස්ට් දාන්නේ?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    6,437
    798
    113
    Kotahena
    නම්බර් ප්ලේට් එකක් බලලා හැමිනෙන්න හදන්නේ 😂 . කොහෙ දියුනු කරන්නද මේක යකෝ අස්සෙම උන් කෑලි කෑලි වලට බෙදාගෙන කොචොක් කරගන්නවා . වැරැද්ද නෙමෙයි පේන්නේ කරපු උන් ඉන්න දිහාව . අපරාදේ මේක දෙමල හරි තම්බි සෙට් එකක් කරානම් තව මරු එකකොට නුවර වැඩක් නෑ ආගම තමා 🙈 ගොං පොන්න හැත්‍තක් එක්ක කොහේ මේක දියුනු කරන්නද
    pala ponnayo yannna, oke inne demala hari thambi hari nemeine, nuwara ponnayone? thoth nuwara gong pakek neda? puka lokuda?

    කොල්ලෝ උනාම ඔහොම තමා. 35 පැනපු නාකි උන්ට මේවා ඉතින් දිරවන්නේ නැහැ.
    naakiyada ata kichchada adala na ponnayo. mahaparata bassama wayasa adaalama na. minissunge jeewithai watinne.

    wayasa adui kiyala unta wena neethiyak na. nikan puka nodi pala
    ------ Post added on Apr 12, 2021 at 7:57 PM
     

    HmNRazor

    Well-known member
  • යකෝ ඔය මැදපෙරදිග රටවල පොඩි උන් හයි-වේ වල කරන ඒවා දන්නවා නම් අපේ ලංකාවේ උන් වහ කනවා. අපේ පොඩි උන් ඒ අතින් හොඳයි. අවුරුදු 15 16 17 පොඩි හුකන්නො පාරවල් බදු අරගෙන. :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    5,777
    3,767
    113
    සේදවත්ත
    pala ponnayo yannna, oke inne demala hari thambi hari nemeine, nuwara ponnayone? thoth nuwara gong pakek neda? puka lokuda?


    naakiyada ata kichchada adala na ponnayo. mahaparata bassama wayasa adaalama na. minissunge jeewithai watinne.

    wayasa adui kiyala unta wena neethiyak na. nikan puka nodi pala
    ------ Post added on Apr 12, 2021 at 7:57 PM
    ඔව් හුම්තෝ තොගේ ලෑටි පුක වගේ නෙමෙයි හොද පුකක් තියනවා තොට අමාරුද වෙසගන. නිකං බිජ්ජ ගිනි අරන් වගේ බෙරිහන් දෙන්න එපා මීහරකෝ. තොට බිජ්ජෝ කලිනුත් කිව්වා ට්‍රැමඩෝල් ගහන්න එපා චේන් පනිනවා කියලා ඔයා වෙලා තියෙන්නේ
     
    Last edited:
    • Dislike
    Reactions: Tramadol