නුවර නිළමේලා හයිවේ එකේ ඇවිල්ලා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    >
    >
    >
    >
    >
    >

    >
    >
    >
    >

    172307228_914522836002784_8209105854774309274_n.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    හරිනම් video එක දැක්කහම වාහනෙ අල්ලලා උන්ට දඩ ගහන්න / උසාවි දාන්න ඕනෙ... බලමු එහෙම වෙයිද කියලා...

    එහෙම උනේ නැත්තම් හිත හදාගෙන මේව නොපෙනෙන වෙන රටකට යන්න try කරපන්..:( මොකද වැරැද්දට දඩයක් දුන්නෙ නැත්‍තම් තව එකෙකුත් ඊලග දවසෙ ඕකම කරනවා.. ඒක නවත්තන්න බෑ..
     
    • Like
    Reactions: War Fighter and 0x9

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හරිනම් video එක දැක්කහම වාහනෙ අල්ලලා උන්ට දඩ ගහන්න / උසාවි දාන්න ඕනෙ... බලමු එහෙම වෙයිද කියලා...

    එහෙම උනේ නැත්තම් හිත හදාගෙන මේව නොපෙනෙන වෙන රටකට යන්න try කරපන්..:( මොකද වැරැද්දට දඩයක් දුන්නෙ නැත්‍තම් තව එකෙකුත් ඊලග දවසෙ ඕකම කරනවා.. ඒක නවත්තන්න බෑ..

    අධිවේගයේ සෙල්ලම් දැමූ හතරක් සොයයි​


    මෝටර් රථයේ ජනේලය මත ඉඳගෙන සිරුර මෝටර් රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන අතර , ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

    මෙම සිද්ධියෙන් මොවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමට අමතරව එම මාර්ගයේ ගමන් ගන්නා සෙසු පිරිසට ද අන්තරාවක් ගෙන දෙන කි‍්‍රයාවක් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

    තරුණයන් සිව් දෙනකු විසින් මෙම කි‍්‍රයාව සිදුකර ඇත.

    මෙම මෝටර් රථයේ අංකය අනුව පරීක්ෂා කිරීමේ දී මෙම මෝටර් රථය මහනුවර ප‍්‍රදේශයේ පුද්ගලයකුට අයත් බවට හෙළි කරගෙන ඇත.

    http://www.lankadeepa.lk/latest_news/අධිවේගයේ-සෙල්ලම්-දැමූ-හතරක්-සොයයි/1-588725
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොල්ලෝ උනාම ඔහොම තමා. 35 පැනපු නාකි උන්ට මේවා ඉතින් දිරවන්නේ නැහැ.

    සෙල්ලං දාන්න ගිහිං එකෙක් වාහනෙන් වැටිලා හරි නැත්තං වෙන වාහනේක වැදිලා හරි යටියන්තොට ගියාම උඹද අනිත් අහිංසක ඩ්‍රයිවර් වෙනුවෙන් හිරේ තපින්නෙ...