නුවර පරණ පොත් | Macsons යුසුෆ් අංකල් නැති වෙලා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,409
    11,131
    113
    Mahanuwara
    මට ලාවට මතකයක් තියෙනවා මේ මූන මචන්. මේ uncleගේ Shop එක Trinity එක කිට්ටුවද තියෙන්නේ? මට හරියට මතකයක් නෑ තිබුන තැන. Rest in Peace
    ow machan Trinity eka langa thama
     

    vito

    Well-known member
  • May 5, 2008
    7,386
    1
    6,732
    113
    අදාළ නෑ නේ
    අලුත් අය ඔවා කරන්නෙ නැ මචං


    ඊ බුක් එක හරිම අමාරුයි මචං,අර කින්ඩ්ල් රිඩර් එක හොඳයි කියනවා එක පාවිච්චි කරනවද ?
    ------ Post added on Jul 13, 2021 at 9:53 AM
    kindle is very good machan. have been using one for a while
    it's very convenient and easy to use
     
    • Like
    Reactions: 001flyD

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,373
    1
    27,288
    113
    බැලුව ඌ රොබෝ කෙනෙක්ද හියුමන් කිව්වට

    Udin pallen nemei hryt balahan :3

    Reddit giya kalayak mathaka na,kiyawalath na

    Oka kiyawala nathnam wadak na. Sherlock holmes kiyawala na kiwwa wage thama
    ------ Post added on Jul 13, 2021 at 11:08 AM
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,448
    1
    9,116
    113
    USA
    ඔව් මචං එක ඇත්ත,මේ නුවර තිබ්බ අන්තිම පරණ පොත් කඩේ,අයේ පරණ පොතක් ගන්න මරදානේම යන්න වෙනවා,අනික් එක මේ මනුස්සයා හරිම සාධාරණයි,මරදානේ සමහරක් පොත් වලට අස්ප ගනන් කියන්නෙ :(
    එක ඇත්ත...අයෙ ඉතින් පොත් කඩ්‍යක් හොයන්න වෙයි....
    නුවර අපිට
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,409
    11,131
    113
    Mahanuwara
    maradaana thiyana bookshop wala prices wadida ban?
    man book fair ekedi nam ungen gaththa poth tikak, habai shop walata gihin balala naha
    unge prices mona wageda?
    මම නම් ගොඩක් වෙලාවට මරදානේ සරත් අංකල්ගේ කඩේන් පොත් ගන්නෙ,ඉස්සර වගේ නෙමෙයි මචං දැන් ගනන් වැඩි,විශේෂයෙන්ම ඉතිහාසයට අදාල පොත් හරි මිලයි,නමුත් එ සමහරක් පොත් මම නුවර යුසුෆ් අංකල් ගෙන් අරන් තියනවා බොහොම අඩුවට...

    එක ඇත්ත...අයෙ ඉතින් පොත් කඩ්‍යක් හොයන්න වෙයි....
    නුවර අපිට
    එක ඇත්ත මචං :( තව එකක් තියනවා මචං ට්‍රින්ටි එකට එහා පැත්තෙ මල්බෙරි කියලා,ඉස්සර මම එතනටත් නිතර යනවා නවල්ස් ගන්න,එත් එයා ලඟ එච්චර කලේක්ශන් එකක් නැ,එ අංකල් නම් තවම ඉන්නවා,නමුත් එයා ගොඩක් කරන්නෙ නවල්ස් රෙන්ට් කරන එක..පරණ අය සෙට් වෙන තැනක්///
    ------ Post added on Jul 13, 2021 at 12:41 PM
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,448
    1
    9,116
    113
    USA
    මම නම් ගොඩක් වෙලාවට මරදානේ සරත් අංකල්ගේ කඩේන් පොත් ගන්නෙ,ඉස්සර වගේ නෙමෙයි මචං දැන් ගනන් වැඩි,විශේෂයෙන්ම ඉතිහාසයට අදාල පොත් හරි මිලයි,නමුත් එ සමහරක් පොත් මම නුවර යුසුෆ් අංකල් ගෙන් අරන් තියනවා බොහොම අඩුවට...


    එක ඇත්ත මචං :( තව එකක් තියනවා මචං ට්‍රින්ටි එකට එහා පැත්තෙ මල්බෙරි කියලා,ඉස්සර මම එතනටත් නිතර යනවා නවල්ස් ගන්න,එත් එයා ලඟ එච්චර කලේක්ශන් එකක් නැ,එ අංකල් නම් තවම ඉන්නවා,නමුත් එයා ගොඩක් කරන්නෙ නවල්ස් රෙන්ට් කරන එක..පරණ අය සෙට් වෙන තැනක්///
    ------ Post added on Jul 13, 2021 at 12:41 PM
    අර Food City එකට ඉස්සරහ ලංකා බැංකුව ලගත් එකක් තිබ්බ නේද?
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,409
    11,131
    113
    Mahanuwara
    අර Food City එකට ඉස්සරහ ලංකා බැංකුව ලගත් එකක් තිබ්බ නේද?
    අන්න හරි :) ලංකා බැංකුව ඉස්සරහා ලි මේසයක් දාගන හිටියා කෙනෙක් ඉස්සර මචං,එතනින් මම ඉස්සර පරණ මුද්දර හිටන් ගත්තා,පට්ට ලාබයි එකාලේ,පල්ලෙහයින් දාන්නෙ මම අර අංකල් ගේ කඩේන් ගත්තු පොතක්,බලන්න මේ පොත් අද කාලේ කොහෙන්වත් ගන්න නැ,මරදානෙන් ගන්න ගියොත් පට්ටම ගනන් කියන්නෙ මෙවට...

    20210713-125242-1.jpg

    20210713-125306-1.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,373
    1
    27,288
    113
    අන්න හරි :) ලංකා බැංකුව ඉස්සරහා ලි මේසයක් දාගන හිටියා කෙනෙක් ඉස්සර මචං,එතනින් මම ඉස්සර පරණ මුද්දර හිටන් ගත්තා,පට්ට ලාබයි එකාලේ,පල්ලෙහයින් දාන්නෙ මම අර අංකල් ගේ කඩේන් ගත්තු පොතක්,බලන්න මේ පොත් අද කාලේ කොහෙන්වත් ගන්න නැ,මරදානෙන් ගන්න ගියොත් පට්ටම ගනන් කියන්නෙ මෙවට...

    20210713-125242-1.jpg

    20210713-125306-1.jpg

    https://archive.org/details/cu31924023968757/page/n4/mode/1up?ref=ol&view=theater