1st chapter eka wthrk balahankoනෑ බුක්මාර්ක් එකක් දාගත්ත බලන්න ඕනි
1st chapter eka wthrk balahankoනෑ බුක්මාර්ක් එකක් දාගත්ත බලන්න ඕනි
Reddit giya kalayak mathaka na,kiyawalath na1st chapter eka wthrk balahanko![]()
බැලුව ඌ රොබෝ කෙනෙක්ද හියුමන් කිව්වට1st chapter eka wthrk balahanko![]()
ow machan Trinity eka langa thamaමට ලාවට මතකයක් තියෙනවා මේ මූන මචන්. මේ uncleගේ Shop එක Trinity එක කිට්ටුවද තියෙන්නේ? මට හරියට මතකයක් නෑ තිබුන තැන. Rest in Peace
kindle is very good machan. have been using one for a whileඅලුත් අය ඔවා කරන්නෙ නැ මචං
ඊ බුක් එක හරිම අමාරුයි මචං,අර කින්ඩ්ල් රිඩර් එක හොඳයි කියනවා එක පාවිච්චි කරනවද ?
------ Post added on Jul 13, 2021 at 9:53 AM
බැලුව ඌ රොබෝ කෙනෙක්ද හියුමන් කිව්වට
Reddit giya kalayak mathaka na,kiyawalath na
elakiri machankindle is very good machan. have been using one for a while
it's very convenient and easy to use
එක ඇත්ත...අයෙ ඉතින් පොත් කඩ්‍යක් හොයන්න වෙයි....ඔව් මචං එක ඇත්ත,මේ නුවර තිබ්බ අන්තිම පරණ පොත් කඩේ,අයේ පරණ පොතක් ගන්න මරදානේම යන්න වෙනවා,අනික් එක මේ මනුස්සයා හරිම සාධාරණයි,මරදානේ සමහරක් පොත් වලට අස්ප ගනන් කියන්නෙ![]()
මම නම් ගොඩක් වෙලාවට මරදානේ සරත් අංකල්ගේ කඩේන් පොත් ගන්නෙ,ඉස්සර වගේ නෙමෙයි මචං දැන් ගනන් වැඩි,විශේෂයෙන්ම ඉතිහාසයට අදාල පොත් හරි මිලයි,නමුත් එ සමහරක් පොත් මම නුවර යුසුෆ් අංකල් ගෙන් අරන් තියනවා බොහොම අඩුවට...maradaana thiyana bookshop wala prices wadida ban?
man book fair ekedi nam ungen gaththa poth tikak, habai shop walata gihin balala naha
unge prices mona wageda?
එක ඇත්ත මචංඑක ඇත්ත...අයෙ ඉතින් පොත් කඩ්‍යක් හොයන්න වෙයි....
නුවර අපිට
අර Food City එකට ඉස්සරහ ලංකා බැංකුව ලගත් එකක් තිබ්බ නේද?මම නම් ගොඩක් වෙලාවට මරදානේ සරත් අංකල්ගේ කඩේන් පොත් ගන්නෙ,ඉස්සර වගේ නෙමෙයි මචං දැන් ගනන් වැඩි,විශේෂයෙන්ම ඉතිහාසයට අදාල පොත් හරි මිලයි,නමුත් එ සමහරක් පොත් මම නුවර යුසුෆ් අංකල් ගෙන් අරන් තියනවා බොහොම අඩුවට...
එක ඇත්ත මචංතව එකක් තියනවා මචං ට්‍රින්ටි එකට එහා පැත්තෙ මල්බෙරි කියලා,ඉස්සර මම එතනටත් නිතර යනවා නවල්ස් ගන්න,එත් එයා ලඟ එච්චර කලේක්ශන් එකක් නැ,එ අංකල් නම් තවම ඉන්නවා,නමුත් එයා ගොඩක් කරන්නෙ නවල්ස් රෙන්ට් කරන එක..පරණ අය සෙට් වෙන තැනක්///
------ Post added on Jul 13, 2021 at 12:41 PM
අන්න හරිඅර Food City එකට ඉස්සරහ ලංකා බැංකුව ලගත් එකක් තිබ්බ නේද?
ඇත්ත ඇත්ත2000 ට කලින් තිබ්බ ඒ ලස්සන.. නුවරට .............අයෙත් එන්නේ නෑ.......
අන්න හරිලංකා බැංකුව ඉස්සරහා ලි මේසයක් දාගන හිටියා කෙනෙක් ඉස්සර මචං,එතනින් මම ඉස්සර පරණ මුද්දර හිටන් ගත්තා,පට්ට ලාබයි එකාලේ,පල්ලෙහයින් දාන්නෙ මම අර අංකල් ගේ කඩේන් ගත්තු පොතක්,බලන්න මේ පොත් අද කාලේ කොහෙන්වත් ගන්න නැ,මරදානෙන් ගන්න ගියොත් පට්ටම ගනන් කියන්නෙ මෙවට...
![]()
![]()