Mardane gamini hall gawaAde man hithuwe ne ehema kada 2000 n passeth lankawe thibuna kiyala
Kolaba awata thiyanawada kohe haei ehema ekak.
Mardane gamini hall gawaAde man hithuwe ne ehema kada 2000 n passeth lankawe thibuna kiyala
Kolaba awata thiyanawada kohe haei ehema ekak.
archive eke nam thiyanawa kollo,math oken bagana thiyanawa anatha aprimitha poth e unata suwanda na suwanda,apita one parana suwanda
ගෙනත් දෙන අයත් ඉන්නවා මචං,සමහරක් අය ඔය පොත් පිටරටවල ඉඳල ගෙන්වනවා,විශේෂයෙන් නවල්ස් වගේ එවා..මරදානේ නම් එහෙමයි වෙන්නෙ ගොඩක්,නැත්තන් පරණ පොත් තියනවා කියල ආරංචි උනාම එ අය ගිහින් එකතු කරගන එනවා..අංකල්ට නිවන් සුව!
මචන් මේ වගේ පොත් මෙයාලා හොයාගන්නේ කොහොමද? ගිහින් හොයාගන්නවද?
Posh nemei dust allergy kimbuhum yanawaumbala ithin posh un ne,umbalata ganda hariyanne na ne![]()
Posh nemei dust allergy kimbuhum yanawa![]()
ow machan. that's the thing about reading a physical bookමට නන් ඕක හරි යන්නෙම නෑ. පොතක පිටු පෙරල පෙරල කියවන හැගීම ඕකෙ නෑ. පොතක පිටු මැද්දෙන් එන සුවදත් එක්කම තමා තාම සමහර පොත් වල නම කිව්ව ගමන් කතාව මතක් වෙන්නෙ.
Mata nam owata amatharawa pothak kiyawana gaanata Cetrizine eka gaane gahanna weiපරණ පොත් කඩ වලින් ගෙන පොත් මම අලුත් පොත් තියන තැන් වලින් තියන්නෙ නැ,අඩුම මාස 6 වත් වෙනම තියනවා කොහේ හරි..... නැත්තන් එවගේ තියන වේයෝ ටික අනික් පොත් වලටත් ගහනවා,මුලින්ම කරන්නෙ සැර හඳුන් කුරු කුඩු ටිකක් කපුරු බොල කුඩු ටිකක් එක්ක එකතු කරලා දාරය ඇතුලට දාල එලිය වැටෙන තැනකින් තියන එක,ටික දවසක් යනකොට වේයෝ යනවා,ඉට පස්සෙ තව මාස ගානක් ගිහින් තමයි ස්ථානය මාරු කරන්න ඔනේ...ඉට පස්සෙ සුද්ද බුද්ද කරලා පාඩුවේ කියවන්න තියෙන්නෙ.......
![]()
දාරය ඇතුලට දාල එලිය වැටෙන තැනකින් තියන එක - ඒ කිව්වේපරණ පොත් කඩ වලින් ගෙන පොත් මම අලුත් පොත් තියන තැන් වලින් තියන්නෙ නැ,අඩුම මාස 6 වත් වෙනම තියනවා කොහේ හරි..... නැත්තන් එවගේ තියන වේයෝ ටික අනික් පොත් වලටත් ගහනවා,මුලින්ම කරන්නෙ සැර හඳුන් කුරු කුඩු ටිකක් කපුරු බොල කුඩු ටිකක් එක්ක එකතු කරලා දාරය ඇතුලට දාල එලිය වැටෙන තැනකින් තියන එක,ටික දවසක් යනකොට වේයෝ යනවා,ඉට පස්සෙ තව මාස ගානක් ගිහින් තමයි ස්ථානය මාරු කරන්න ඔනේ...ඉට පස්සෙ සුද්ද බුද්ද කරලා පාඩුවේ කියවන්න තියෙන්නෙ.......
![]()
හි හි මෙකයි මචං,ඔය ලොකු කම්බවල් තියෙන්නෙ පොත් වල එ පොත් වල කවරේ කොනෙන් හිඩසක් තියනවා අන්න එක ගැන කිව්වෙ,එහෙම නැති එවත් තියනවා එහෙම එවට පොතේ වටේ සහ පිටු 10,15 ක ඔය කුඩු ටිකක් දාල හිරු එලිය වැටෙන (තෙමෙන්නෙ නැති) තැනකින් තියන්න ඔනේ,ඔය පහතින් තියන ෆොටෝ එක වගේ පොත හදලා පොත හිටගස්සවල තියන්න,ගොඩක්ම වේයෝ ගහලා ඉන්නෙ ඉතින් මම වගේ ඩයල් හොයන හද්ද පරණ පොත් වල තමයි..දාරය ඇතුලට දාල එලිය වැටෙන තැනකින් තියන එක - ඒ කිව්වේ![]()
![]()
![]()
පොතක් පරණ වෙන්න පරණ වෙන්න වයින් වගේ. වටිනාකම වැඩිවෙනවා.හි හි මෙකයි මචං,ඔය ලොකු කම්බවල් තියෙන්නෙ පොත් වල එ පොත් වල කවරේ කොනෙන් හිඩසක් තියනවා අන්න එක ගැන කිව්වෙ,එහෙම නැති එවත් තියනවා එහෙම එවට පොතේ වටේ සහ පිටු 10,15 ක ඔය කුඩු ටිකක් දාල හිරු එලිය වැටෙන (තෙමෙන්නෙ නැති) තැනකින් තියන්න ඔනේ,ඔය පහතින් තියන ෆොටෝ එක වගේ පොත හදලා පොත හිටගස්සවල තියන්න,ගොඩක්ම වේයෝ ගහලා ඉන්නෙ ඉතින් මම වගේ ඩයල් හොයන හද්ද පරණ පොත් වල තමයි..
![]()
එක ඇත්ත මචං,මට පරණ පොත් අස්සෙ තිබිලා,ලියුම්,කොන්ඩ ගස්,බඩු ලිස්ට් එහෙම හම්බවෙලා තියනවා,ඉස්සර අපේ අම්මා මට බනිනවා ඔවා ඇඳ උඩ තියාගන්න එපා විශබිජ කියලBump
පොතක් පරණ වෙන්න පරණ වෙන්න වයින් වගේ. වටිනාකම වැඩිවෙනවා.
------ Post added on Jul 13, 2021 at 6:00 PM
කොරෝනාවෙන් පස්සේ තමා ඒවගේ විෂබීජ තියෙන බව අපේ ගොඩක් ය කල්පනා කරන්න ගත්තේ.එක ඇත්ත මචං,මට පරණ පොත් අස්සෙ තිබිලා,ලියුම්,කොන්ඩ ගස්,බඩු ලිස්ට් එහෙම හම්බවෙලා තියනවා,ඉස්සර අපේ අම්මා මට බනිනවා ඔවා ඇඳ උඩ තියාගන්න එපා විශබිජ කියල![]()