නුවර පළාතේ තරුණයන් සතු පංචවිධ උත්තුංග ගුණ
කාන්තා ඔබ නුවර පළාතේ තරුණයකු සමග ජිවිතයේ එක වරක් හෝ පෙම් සබඳතාවයක් පැවැත්විය යුත්තේ ඇයි?
නුවර පළාතේ තරුණයන් සතු පංචවිධ උත්තුංග ගුණාංග

1) පෙනුම: නුවර පළාතේ තරුණයන් කඩවසම් බවෙන් අග තැන්පත් වුවෝ වෙති. පැහැපත් දුඹුරු පැහැති සමක් ඇති ඔවුන් බොහෝ විට අඩි හයට වඩා උසය. පුළුල් උරහිස් ද සිනිදු රෝම සහිත පිරිපුන් පපුවද ගැහැණියට රස ගුලාවකි. කරුණාවන්ත සිහින් ඇස්, පියකරු මුහුණ දකින සැම වශී කරගැනීමට සමත්ය.
2) ආදරණිය බව: නුවර තරුණයෝ ආදරයේදී බොහොම සංවේදී කරුණාවන්ත අය වෙති. ඔහුගේ සියවැනි ප්‍රේමවන්තිය ඔබ උනත් ඔහුගේ ප්‍රථම ආදරය ඔබ ලෙස ඔබට දැනේවි. ඔවුන්ගේ එක් ආදරණීය වදනකින් වුනත් කාන්තා ඔබගේ මුළු ආත්මයම නිවී සනසාලනට හැකියාවක් ඔවුන් සතුව ඇත.
3) මහත්මාගතිය: නුවර තරුණයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරුන්ය. කාන්තා ඔබ බස්සින්නේ මෝටර් රථයෙන්ද යමි කිසි ස්ථානයකට ඇතුල් වන්නේද ඔහු ඔබ වෙනුවෙන් දොරටුව විවෘත කර දෙනු ඇත. ඔහු ඔබේ අත අල්ලාගෙන කිසි විට පදික වේදිකාවේ ඇතුල් පැත්තෙන් ගමන් නොකරනු ඇත. ඔබගේ නිරුවත් දර්ශනයක් ඔහු අතින් අන්තර්ජාලයට මුදාහැරීමක් තියා එවැනි ජායාරූපයක් කිසි දිනක් ඔහු විසින් නොගනු ඇත. මම අරකිත් එක්කත් යාලු වෙලා හිටයා අරකිටත් ඇන්නා වැනි පුරසාරම් කිසි විටකත් ඔහුගේ මිතුරන් සමග නොදොඩනු ඇත. සැබවින්ම නුවර තරුණයා යනු මහත්මයා යන්නට සමාන වචනයකි.
4) කාමුකත්වය: නුවර තරුණයකු සමග වරක් යහන්ගත වුනු කාන්තවක් ඉන් පසු කිසිම තරුණයකු පතන්නේ නැත. නිදි යහනේදී වරෙක ඔහු ඔබට ගුරුවරයෙක්. වරෙක මිතුරෙකි. තවත් විටක කීකරු වහලෙකි. සුදු ජාතික කාන්තාවන් අතර පවතින වැකියක් වන "Once you go black you'll never go back" වැකිය නුවර තරුණයන්ටද මනාව ආදේශ කල හැකි වේ.
5) සොඳුරු පරිසරය: නුවර තරම් පින්වත සොඳුරු රෝමාන්තික සෞම්‍ය දේශගුණයක් සහිත පළාතක් මේ මිහිපිට තව නැත. නුවර තරුණයකු සමග මෙවැනි පරිසරයක් පෙම් සුව විදීමට ලැබෙන්නේනම් කාන්තා ඔබ තවුතිසා දෙව් ලොව සැප ප්‍රතික්ෂේප කරනු නොඅනුමානය.
වරෙක ප්ලේටෝ පැවසුවා වැඩිපුරම අපවාද ලබන්නා සැමවිටම සත්‍ය කතාකරන පුද්ගලයා බව. ඉතින් මේ පොස්ට් එකෙන් වෙන පළාත් වල ඉන්න කොල්ලොන්ට උන් එක්ක යාලු වෙලා ඉන්න කෙල්ලන්ටයි රිදෙයි. සොරි මචං මේක තමයි ඉතින් ඇත්ත.
Source

Last edited: