
යාලුවගෙ ගෑණිට ආස වෙලා අනින්න බැරි උණාම ඒ පවුලම වළපල්ලට යවන්න කුමණ්ත්‍රන කරන්නත් නුවර උන් දක්ෂයි...නිකම් කිව්වෙ....ඇහැළෙපොල නිළමෙ ගැන කියවනකොට දැක්කෙ....

මේ පුංචි දුපත ඈතුලේ පෘට් සැලඩ් එක වාගේ කවලන් වෙලා ඉන්න සිංහලුන්ගේ කොහෙද අහවල් පළාතේ කියල විශේෂ ගතිගුණ පිහිටන්නේ අමු බොරු නෙ.මමත් නුවර මාලිගාව පේන මානේ ඉපදුණු එකෙක්... හැබැයි නුවර, ගාල්ල, මාතර, කොළඹ, අනුරාධපුර කියල වෙනසක් නෑ.... තමන්ගේ ජාතියට කෙළවන කැරි වේසිගේ පුතාල හැම තැනකම ඉන්නවා.... ඒ හුත්තිගේ පුතාල තමයි මේ රටට කෙළවෙන්නේ ප්‍රධාන හේතුව....
මුහුදුබඩ උන් එකදාස් පන්සීය ගණන් වල ඉඳන් සුද්දට යටත් වෙලා ඉද්දි උඩරට 1815 වෙනකන් අල්ලගෙන හිටියේ යුද්ද කරපු හින්ද නේන්නං. ගන්නොරුව සටන ගැන එහෙම අහල නැද්ද.![]()
නිකන් ආසාවටවත් ඊතලයක්වත් විදල නැල්ලුද කන්ද උඩ ඉඳන්
අනේ... මේ... උඹ දන්න ඉතිහාසෙ... සුද්දට කඳු බඩගාන්න බැරිවුන නිසා තමයි එච්චර කාලයක් අල්ලගෙන හිටියෙ එහෙම නැතුව යුද්ධ කරල අල්ලගන්න එක නතරකරගෙන හිටියෙ නෑ.... උඩ රැටියො... උන් එකෙකුට එකෙක් නෑ පගෝදියට නිලමෙ කමකට මුලාදෑනි කමකට සුද්දට නොදෙන එකක් නෑ... මතකනේ... මොල්ලිගොඩල, එක්නැලිගොඩල සුද්දට නැමුනහැටි තමන්ගෙම එවුන්ට අංචිඇද්ද හැටි...
සුද්දෝ නිකන් කන්ද පාමුලට ඇවිත් "අනේ හෙන කම්මැලි බන් මේක නගින්න අපි යමු යන්න" කියලද
පාතරට උන් හෙන සමගියෙන් එකා වගේ ද හිටියේ අනේ අම්මප මගේ කට.
වරෙක ප්ලේටෝ පැවසුවා වැඩිපුරම අපවාද ලබන්නා සැමවිටම සත්‍ය කතාකරන පුද්ගලයා බව

