නුවර පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් කීප&#3514

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    නුවර පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් කීප&#3514

    එලකිරි මචන් ලා....

    මට දැන ගන්න ඕනේ.... නුවර පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් කීපයක්... කෙල්ලත් එක්ක යන්න....

    ශ්‍රි දලදා මාලිගාව, පේරාදෙනිය උද්‍යානය එහෙම හැර... වෙනත් තැන්...
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නුවර ආර්පිකෝ එක ළඟ බැහැලා නුවර ටවුම වෙනකන් ඇවිදින්න පුළුවන් මචන් ගෑනු ළමයට ඇඳුම් අරගන්න ගොඩක් කඩවල් තියනවා. :P

    වැව වටේ ඇවිදින්න පුළුවන්, වේල්ස් පාක්, බහිරවකන්ද, හන්තානේ ඕවා තමයි ඉතින්
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    udawatta kale, foot bridge dodanwala, aniwatte tunnel, world war 2 cemetery, hantana

    73182815.jpg


    89613834.jpg
     
    Last edited: